~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/16

    අද ලෝක ආහාර දිනයයි.
    අද ලෝක නිර්වින්දන ප්‍රතිකාර දිනයයි.
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පොත් 4ක් බලන් ඉන්නවා මම එනකම්:P

    තාම එකක්වත් කියෙව්වේ නෑ ගත්තට... :rofl::rofl:

    bgJDXVI.jpg
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තාම එකක්වත් කියෙව්වේ නෑ ගත්තට... :rofl::rofl:

    ඔතනින් මං කියවනවනම් කියවන්නෙ ඩීමන් ආනන්දගෙ පොත් 2 හා අර බහිරවගලේ නිධානය තමයි :D