ඇපල් හොරාආහ්හ් දැන් තේරුනා
මං පොඩ්ඩක් ඕක ස්ටඩි කරල බැලුව ලංකාවෙනං ඕක හෙන මාෆියා එකක් වගේ සීන් එකක්

ඇපල් හොරාආහ්හ් දැන් තේරුනා
මං පොඩ්ඩක් ඕක ස්ටඩි කරල බැලුව ලංකාවෙනං ඕක හෙන මාෆියා එකක් වගේ සීන් එකක්

අද 10/16
අද ලෝක ආහාර දිනයයි.
අද ලෝක නිර්වින්දන ප්රතිකාර දිනයයි.
අදත් නිවාඩු....................ෆිල්ම් 4ක් බලන් ඉන්නවා මම එනකන්..
![]()
![]()

තාම එකක්වත් කියෙව්වේ නෑ ගත්තට...![]()
![]()
අනෙ මට දෙන්නකො.......දවස් 3න් රිටන් කරන්නම්....

පොත් ටික වටේ ගිහින් ආව ගමන් දෙන්න නං පුළුවන්..... 

අදත් නිවාඩු....................ෆිල්ම් 4ක් බලන් ඉන්නවා මම එනකන්..
![]()
![]()

තාම එකක්වත් කියෙව්වේ නෑ ගත්තට...![]()