පෝස්ට් දහදාහට වැඩි හැමෝම එළකිරි සංවර්ධන බද්දට අහුවෙනවා![]()

ඕක මොකද්ද මිනිස්සු දෙවනි පාරට කසාදත් බඳින්නේ![]()


මොකද්ද අප්පේ ඔච්චර පෝස්ට් නැතිවුණ ත්රෙඩ් එක.ඇඬෙනව තව දවස් 14 ගියානම් මං පළවෙනි පාරට 54k දාල අවුරුදු 8 වෙනව
10-30-2010
මොකද්ද අප්පේ ඔච්චර පෝස්ට් නැතිවුණ ත්රෙඩ් එක.![]()

මට පේන හීන තමා ඉතින්.......
අපෙ අයියා නම් කිවිවෙ එක මට හිමි නිසයි එහෙම උනෙ කියලා.......
https://www.jinzwardrobe.com/content/uploads/2018/09/Korea-Trend-Long-sleeve-Lace-Dress24.jpg
https://www.fairycityfashion.com/im.../TB2K6msljuhSKJjSspaXXXFgFXa_!!1637493769.jpg
https://img.alicdn.com/imgextra/i2/1637493769/TB2K6msljuhSKJjSspaXXXFgFXa_!!1637493769.jpg
https://cdn.shopify.com/s/files/1/3022/5628/products/20180910_212004_720x.jpg?v=1536588879
තාමත් හරියන ගවුමක් නැත
පෝන් ගැන සාකච්චා කර කර ඉන්නේ කවුද බන් බලනව මිසක්

ඒක තමා මොකද්ද ත්රෙඩ් එක මොනවද ඒකෙ තිබුනෙත්රේඩ් එකක් නෙමෙයි. 5 හෝ 6 වගේ මං හිතන්නෙ. එක ත්රේඩ් එකක් විතරක් පෝස්ට් 16000 නැතිවුණා.![]()
ම්ම්ම්..... වැඩිය මෝස්තර නැති අත් කොට ගවුමක් උනානම් හරි
ඒකත් ඇත්ත තමයි නේද? ඔව් ඔන්න ඔහේ ඕක මොකක් ද කියල දාමු ඒ ගාන![]()
ඒක තමා මොකද්ද ත්රෙඩ් එක මොනවද ඒකෙ තිබුනෙ
ඉතින් කට්ටිය යුද්ද ප්රකාශ කරේ නැද්ද ඕකට.https://www.elakiri.com/forum/showthread.php?t=72187
එකක් තමයි ඔය ත්රේඩ් එකේ සඳහන් වෙන ත්රේඩ් එක. ඒක තමයි ලොකු ම ත්රේඩ් එක තිබුණ.
.::EK MAL WATTA ::. ඕකෙ ත්රේඩ් කිහිපයක්
එලකිරි Night Club ඕකෙ ත්රේඩ් කිහිපයක් මං හිතන විදියට
Extreme Chatters හෝ ඒ වගේ නමක් තිබුණ ත්රේඩ් එකක්
ඔය වගේ චැට් ත්රේඩ් තමයි සේරම ඒව.
එහෙනං මේකේ ඉන්නේ මොකටද මැට්ටි...ඔෆ් කරලා දාල ඉන්න... ෂුවර් නෑ මේ ටිකේ කාලගුණේ...
![]()

