~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එවන්නකො බලන්න........

    gun-storage-solutions-duelies-48.jpg
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයිස් අයියගේ ඊලග ත්‍රෙඩ් එක අනුමාන කර වටිනා ත්‍යාග දිනාගන්න

    අලුතින් අක්කල කිහිප දෙනෙක් ආවනම් ඔන්න ත්‍රේඩ් එකක් දායි අයිස්
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩිවෙන්න විදියක් නැහැනෙ. මං ත්‍රේඩ් දාන්නෙ නෑ. :D

    ත්‍රෙඩ් නොදැම්මට පොස්ට් ගානත් වැඩියි. අකවුන්ට් එකත් අවු12 ක් පරණයිනේ :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :P:P:P
    ගැනු කේස් හැමතිස්සෙම උඩ එනවා තමයි පරිස්සමින් හොදේ.......

    එළකිරි එකේනම් කොයි කේස් තිබුණත් උඩ එන්න තියෙන සම්භාවිතාවය වැඩියි :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ත්‍රෙඩ් නොදැම්මට පොස්ට් ගානත් වැඩියි. අකවුන්ට් එකත් අවු12 ක් පරණයිනේ :oo:

    ජනප්‍රිය වෙන්න ඕන, ත්‍රේඩ් දාන්න ඕන, කමෙන්ට් කරන්න ඕන ත්‍රේඩ්වලට. අනිත් අයට රෙප් දෙන්න ඕන. තව ඔය වගේ ඒව තියෙනවනෙ. මං ඒ එකක්වත් කරන්නෙ නෑ :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    අපේ අම්මත් ඔහොම තමයි නංගිට..... :lol::lol::lol: ගෙදර වැඩක් කරන්නේ නෑ දවසෙම ඕකෙම එල්ලිලා ඉදපන්ලු :rofl::rofl: නංගි ඉතින් නැගිටලා යනවා :lol::lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ජනප්‍රිය වෙන්න ඕන, ත්‍රේඩ් දාන්න ඕන, කමෙන්ට් කරන්න ඕන ත්‍රේඩ්වලට. අනිත් අයට රෙප් දෙන්න ඕන. තව ඔය වගේ ඒව තියෙනවනෙ. මං ඒ එකක්වත් කරන්නෙ නෑ :D

    තව 7 යි;)
     
    • Like
    Reactions: Sara531

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපේ අම්මත් ඔහොම තමයි නංගිට..... :lol::lol::lol: ගෙදර වැඩක් කරන්නේ නෑ දවසෙම ඕකෙම එල්ලිලා ඉදපන්ලු :rofl::rofl: නංගි ඉතින් නැගිටලා යනවා :lol::lol:

    ඕක එළකිරි එකේ සෑහෙන භයානක වචනයක්. පාවිච්චි නොකර ඉන්න තරමට ඇඟට ගුණයි :rofl::rofl::rofl::rofl::rofl: