අයිස් අයියගේ ඊලග ත්‍රෙඩ් එක අනුමාන කර වටිනා ත්‍යාග දිනාගන්න
වැඩිවෙන්න විදියක් නැහැනෙ. මං ත්‍රේඩ් දාන්නෙ නෑ.![]()

හා හා මට එපා
මට ඔන්නැ ඔය කෙහෙල්මල
තියාගන්න එකයි ඇත්තේ
![]()

ගැනු කේස් හැමතිස්සෙම උඩ එනවා තමයි පරිස්සමින් හොදේ.......

![]()
පරණ දෙකකුත් එව්ව![]()
![]()
පරණ දෙකකුත් එව්ව![]()

ත්‍රෙඩ් නොදැම්මට පොස්ට් ගානත් වැඩියි. අකවුන්ට් එකත් අවු12 ක් පරණයිනේ![]()

ගෙදර වැඩක් කරන්නේ නෑ දවසෙම ඕකෙම එල්ලිලා ඉදපන්ලු 
නංගි ඉතින් නැගිටලා යනවා 

ජනප්‍රිය වෙන්න ඕන, ත්‍රේඩ් දාන්න ඕන, කමෙන්ට් කරන්න ඕන ත්‍රේඩ්වලට. අනිත් අයට රෙප් දෙන්න ඕන. තව ඔය වගේ ඒව තියෙනවනෙ. මං ඒ එකක්වත් කරන්නෙ නෑ![]()

අයිස් අයියගේ ඊලග ත්‍රෙඩ් එක අනුමාන කර වටිනා ත්‍යාග දිනාගන්න

අපේ අම්මත් ඔහොම තමයි නංගිට.....ගෙදර වැඩක් කරන්නේ නෑ දවසෙම ඕකෙම එල්ලිලා ඉදපන්ලු
නංගි ඉතින් නැගිටලා යනවා
![]()

අපේ අම්මත් ඔහොම තමයි නංගිට.....ගෙදර වැඩක් කරන්නේ නෑ දවසෙම ඕකෙම එල්ලිලා ඉදපන්ලු
නංගි ඉතින් නැගිටලා යනවා
![]()