~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්‍රී 8:00 සිට Elakiri Radio..!

    පෙරුම් පුරාගෙන කට්ටිය බලන් ඉඳල දැන් හෙම්බත් වෙලා කට්ටියට. අද නෑ කිවුවනම් ලිප්ටන් වටරවුමට යයි :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෙරුම් පුරාගෙන කට්ටිය බලන් ඉඳල දැන් හෙම්බත් වෙලා කට්ටියට. අද නෑ කිවුවනම් ලිප්ටන් වටරවුමට යයි :rofl:

    ඔව් ඔව් අනිවා
    වැස්ස කියලා බලන්නේ නැ දෑන්මම යනවා
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් අනිවා
    වැස්ස කියලා බලන්නේ නැ දෑන්මම යනවා

    :yes::yes: ඒකනෙ. නැත්තම් ඉතින් තරිඳුව ගෙදරට ගිහින් උස්සයි :rofl:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :yes::yes: ඒකනෙ. නැත්තම් ඉතින් තරිඳුව ගෙදරට ගිහින් උස්සයි :rofl:

    ඔව් ඔව් නැතුව
    අහිංසක මිනිස්සුන්ට බලාපොරොත්තු දීලා