Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්රී 8:00 සිට Elakiri Radio..!

Music Hut tharindu mj එක්ක කැමතුම සිංදු අහන්න සිංදු ඉල්ලන්න එකතුවෙන්න රාත්රී 8:00 සිට Elakiri Radio..!

පෙරුම් පුරාගෙන කට්ටිය බලන් ඉඳල දැන් හෙම්බත් වෙලා කට්ටියට. අද නෑ කිවුවනම් ලිප්ටන් වටරවුමට යයි![]()
ඔව් ඔව් අනිවා
වැස්ස කියලා බලන්නේ නැ දෑන්මම යනවා

ඒකනෙ. නැත්තම් ඉතින් තරිඳුව ගෙදරට ගිහින් උස්සයි 
ඩිජේ අයිස් කෝල්ඩ් කියන්නේ මගේ ෆේක් එකක්![]()
පිලිගන්න පුලුවන් වයස එකයි නෙ

දැක්කනේ මන් මටම මරණ තර්ජන කරන හැටි![]()

ඒකනෙ. නැත්තම් ඉතින් තරිඳුව ගෙදරට ගිහින් උස්සයි
![]()