~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔය ෆිල්ම් එකේ සින්දු වලට සිංහල කොපි ගැහුවේ නෑ නේ...

    ගහන්න බැරුව ඇති.... සින්දුව ටිකක් ස්පීඩ් නිසා අඩන්න බෑනේ... :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    20 ගහන්න එපා..ත්‍රෙඩ් එක ඩිලිට් වෙවි.....

    :shocked::shocked::shocked:
    අප්පට සිරි එහෙමද
    එහෙනම් මන් දැන් පෝස්ට් දාන එක නවත්තනවා
    නැත්තන් අපරාදේ මගේ 2000

    කව්රුවත් මගෙන් ප්‍රශ්න අහන්න එපා
    ඕනිනම් VM,PM දාල අහන්න

    මන් ගියා
    ඊලග ත්‍රෙඩ් එකෙන් හමුවෙමු :D !!!
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    දේවාලේ දොර වහන්න හදන්නේ........ තම තමන්ගේ බඩු මුට්ටු අරන් එලියට බැස්සොත් හොඳා.... :oo::oo:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    :shocked::shocked::shocked:
    අප්පට සිරි එහෙමද
    එහෙනම් මන් දැන් පෝස්ට් දාන එක නවත්තනවා
    නැත්තන් අපරාදේ මගේ 2000

    කව්රුවත් මගෙන් ප්‍රශ්න අහන්න එපා
    ඕනිනම් VM,PM දාල අහන්න

    මන් ගියා
    ඊලග ත්‍රෙඩ් එකෙන් හමුවෙමු :D !!!


    අනවශ්‍යය විදිහට දාන්න එපා...ඉඩ තියන්න කතා බහට...
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    What the hell is wrong with me
    Don't fit in with anybody
    How did this happen to me?
    Wide awake I'm bored and
    I can't fall asleep
    And every night is the worst night ever