ඔය ෆිල්ම් එකේ සින්දු වලට සිංහල කොපි ගැහුවේ නෑ නේ...



අද මැච් එකත් නැ![]()

ක්රාහ් තුහ්..... 


තව 500යි දරුවනි
ඊලග ත්රෙඩ් එකට කලින් 20K ගහමු![]()
20 ගහන්න එපා..ත්රෙඩ් එක ඩිලිට් වෙවි.....



!!!
අප්පට සිරි එහෙමද
එහෙනම් මන් දැන් පෝස්ට් දාන එක නවත්තනවා
නැත්තන් අපරාදේ මගේ 2000
කව්රුවත් මගෙන් ප්රශ්න අහන්න එපා
ඕනිනම් VM,PM දාල අහන්න
මන් ගියා
ඊලග ත්රෙඩ් එකෙන් හමුවෙමු!!!
හෑදේවාලේ දොර වහන්න හදන්නේ........ තම තමන්ගේ බඩු මුට්ටු අරන් එලියට බැස්සොත් හොඳා....![]()
මගේ බඩු මුට්ටු අදින්න සතියක්වත් යාවි