ඔයාගෙ අර ත්රේඩ් එකට අලුතින් ආපු ඇඩෝබිවල ෆීචර්ස් එහෙම දාන්න පුළුවන් වෙයි. සමහර ඒව තියෙනව හොඳ මං හිතන්නෙ![]()
අයියට පුලුවන්නම් පොඩි අප්ඩේට් පාරක් දෙන්නකෝ..

ඒ ත්රෙඩ් එක වේලෙනවා

ඔයාගෙ අර ත්රේඩ් එකට අලුතින් ආපු ඇඩෝබිවල ෆීචර්ස් එහෙම දාන්න පුළුවන් වෙයි. සමහර ඒව තියෙනව හොඳ මං හිතන්නෙ![]()


ඒව මම දන්නෑ ඔන්න මටනන් මොකුත් බෑ ඒකෙ...
මටත් මොකද අපි ඔය පගරනැට්ටන්ට සෙකන්ඩ් වෙන්න යන් නෑනෙ...

එහෙම බෑනේ අලුත් එකාට පරණ එවුන් සලකන්න එපැයි![]()

ඉතින් විශේෂ සැලකිලි නෑ අලුත් කියල 
Int'l Shipping ගාන වැඩිකරන්න හදනව
අයියට පුලුවන්නම් පොඩි අප්ඩේට් පාරක් දෙන්නකෝ..
ඒ ත්රෙඩ් එක වේලෙනවා

මොකද පරණ එකෙන් ආවේ sedelaray?

මං ආයිත් සේර ම ටික දැම්ම Eveyone කියල. දැනුත් එහෙමනම් ඉතින් ඔයාගෙ අවුලක් වෙන්න ඕන![]()


හැම "පයන්නම" ඉතින් වැඩි වෙන එක තමයි... පඩිය නම් එහෙමමයි...
මේකද හරි එක අරකද හරි එක මොකද්ද මනුස්සයෝ එකකින් එනවකොමොන පරණ එකද මේක විතරයි මට තියෙන්නෙ....![]()
ආ දැන් හරි හම්මේ උබත් එහෙනන් අපි එව් රිවන් ගොඩට දැම්ම ආහ්...![]()

සීයව කොහොම ද එවරිවන් ගොඩට දාන්නෙ 
මගේ මැෂින් එකේ ඔය ත්රේඩ් එකට සම්බන්ධ සොෆ්ට්වෙයාර් වැඩ කරන්නෙවත් නෑ. එළ බලමු වීඩියෝ වගේ ඒව සෙට් වුණොත් දාන්නම් ඒකට![]()

මේකද හරි එක අරකද හරි එක මොකද්ද මනුස්සයෝ එකකින් එනවකො![]()

මොන පරණ එකද මේක විතරයි මට තියෙන්නෙ....![]()
මේකද හරි එක අරකද හරි එක මොකද්ද මනුස්සයෝ එකකින් එනවකො![]()

මං කිවුවෙ සෙටින් එක ගැනනෙසීයව කොහොම ද එවරිවන් ගොඩට දාන්නෙ
![]()

අපිත් පරණ ඒවාගෙන් තමා දුවන්නේ
අලුත් ඒවා දාන්න බයයි
පොඩි විස්තරයක් දාමු![]()
ඒ වීඩියෝ හදල ඇති මෙලහකට කට්ටිය. හොයල බලන්න ඕන. අද ත්රෙඩ් එකේ අන්තිම දවස කියලා හිතෙද්දි දුකත් හිතෙනවා![]()
හරි දහ අටේ විස්සෙ කෑල්ලනෙ මට සීය සීය කියන්නෙ...![]()
අපි ඉතින් තාම පොඩි අය