~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඔයාගෙ අර ත්‍රේඩ් එකට අලුතින් ආපු ඇඩෝබිවල ‍ෆීචර්ස් එහෙම දාන්න පුළුවන් වෙයි. සමහර ඒව තියෙනව හොඳ මං හිතන්නෙ :D

    අයියට පුලුවන්නම් පොඩි අප්ඩේට් පාරක් දෙන්නකෝ.. :D
    ඒ ත්‍රෙඩ් එක වේලෙනවා :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒව මම දන්නෑ ඔන්න මටනන් මොකුත් බෑ ඒකෙ...


    මටත් මොකද අපි ඔය පගරනැට්ටන්ට සෙකන්ඩ් වෙන්න යන් නෑනෙ...

    මං ආයිත් සේර ම ටික දැම්ම Eveyone කියල. දැනුත් එහෙමනම් ඉතින් ඔයාගෙ අවුලක් වෙන්න ඕන :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම බෑනේ අලුත් එකාට පරණ එවුන් සලකන්න එපැයි :rolleyes:

    අලුත් පරණ භේදයක් නැහැනෙ :rofl::rofl: ඉතින් විශේෂ සැලකිලි නෑ අලුත් කියල :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියට පුලුවන්නම් පොඩි අප්ඩේට් පාරක් දෙන්නකෝ.. :D
    ඒ ත්‍රෙඩ් එක වේලෙනවා :sorry:

    මගේ මැෂින් එකේ ඔය ත්‍රේඩ් එකට සම්බන්ධ සොෆ්ට්වෙයාර් වැඩ කරන්නෙවත් නෑ. එළ බලමු වීඩියෝ වගේ ඒව සෙට් වුණොත් දාන්නම් ඒකට :D
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මං ආයිත් සේර ම ටික දැම්ම Eveyone කියල. දැනුත් එහෙමනම් ඉතින් ඔයාගෙ අවුලක් වෙන්න ඕන :rofl:

    ආ දැන් හරි හම්මේ උබත් එහෙනන් අපි එව් රිවන් ගොඩට දැම්ම ආහ්... :angry::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැම "පයන්නම" ඉතින් වැඩි වෙන එක තමයි... පඩිය නම් එහෙමමයි...

    Universal Postal Union එකෙන් US අයින් වෙන්න හදන කථාවක් යනවනෙ ඒකයි වැඩි වෙන්නෙ ඉඩ තියෙන්නෙ ඒවනම්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආ දැන් හරි හම්මේ උබත් එහෙනන් අපි එව් රිවන් ගොඩට දැම්ම ආහ්... :angry::P

    මං කිවුවෙ සෙටින් එක ගැනනෙ :rofl::rofl: සීයව කොහොම ද එවරිවන් ගොඩට දාන්නෙ :P
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    මගේ මැෂින් එකේ ඔය ත්‍රේඩ් එකට සම්බන්ධ සොෆ්ට්වෙයාර් වැඩ කරන්නෙවත් නෑ. එළ බලමු වීඩියෝ වගේ ඒව සෙට් වුණොත් දාන්නම් ඒකට :D

    අපිත් පරණ ඒවාගෙන් තමා දුවන්නේ
    අලුත් ඒවා දාන්න බයයි

    පොඩි විස්තරයක් දාමු ;)
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකද හරි එක අරකද හරි එක මොකද්ද මනුස්සයෝ එකකින් එනවකො :angry:

    සරා මට කිව්ව ත්‍රෙඩ් එක මේකෙන් දාන්න නැත්තන් කට්ටිය අදුරන් නෑනෙ වැඩිය කියල ඉතින් මම මගෙ ට්වින් බ්‍රදර්ගෙ එකෙන් ලොග් උනා :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද ත්‍රෙඩ් එකේ අන්තිම දවස කියලා හිතෙද්දි දුකත් හිතෙනවා :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපිත් පරණ ඒවාගෙන් තමා දුවන්නේ
    අලුත් ඒවා දාන්න බයයි

    පොඩි විස්තරයක් දාමු ;)

    එළ එළ වීඩියෝ ටිකක් බලල තමයි හැබැයි හරියට ඒ අලුත් ‍ෆීචර්ස් ගැන දැනගන්න වෙන්නෙ. :D ඒ වීඩියෝ හදල ඇති මෙලහකට කට්ටිය. හොයල බලන්න ඕන.