~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Next week thawa tikak set wei balamu

    Karwaan
    The Extraordinary Journey Of The Fakir
    Tholi Prema
    Goodachari
    Bhavesh Joshi Superhero
    Vishwaroopam 2

    ඔය ටික ඩවුන්ලෝඩ් කරල තියෙන්නෙ. තාම බැලුවෙ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මම කිව්වෙ වයසෙන් ලොකුයි කියල... :rolleyes:

    වයස ගන්න ගන්න ඕන දෙයක් නෙමෙයිනෙ. මැරෙන දවස හැමෝගෙ ම එක ම නම් ඔන්න වයස බලපානව :rofl:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඔයාගෙ සිත නිවාගැනීම වෙනුවෙන් තමයි සිත නිවන කතා කියන්නෙ :rofl::rofl:

    ඔයාගෙ සිත නිවාගැනීම වෙනුවෙන් තමයි සිත නිවන කතා කියන්නෙ කියල කියන්නෙ :rofl::rofl:+:rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාගෙ සිත නිවාගැනීම වෙනුවෙන් තමයි සිත නිවන කතා කියන්නෙ කියල කියන්නෙ :rofl::rofl:+:rofl::rofl:

    මගෙ සිත නිවාගන්න දෙයක් නැහැනෙ. මට වයස, කාලය කිසි ම අදාලත්වයක් නෑ :rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඇයි හිතට ගිණි ඇවිලිලාද...? නිවන්නෙ...?

    හිතේ දුක් ගිනි නිවන බණ ඇති
    හුදී ජන හද දිනුව පින් ඇති
    අපේ බුදුහාමුදුරුවෝ
    අපේ බුදුහාමුදුරුවෝ
    හමුවුණා නම් එදා මිගදායේ
    සසර ගමනේ මේ තරම් දුර
    නො එනු ඇත ආයේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    හිතේ දුක් ගිනි නිවන බණ ඇති
    හුදී ජන හද දිනුව පින් ඇති
    අපේ බුදුහාමුදුරුවෝ
    අපේ බුදුහාමුදුරුවෝ
    හමුවුණා නම් එදා මිගදායේ
    සසර ගමනේ මේ තරම් දුර
    නො එනු ඇත ආයේ

    දෙවුරම් වෙහෙරේ
    හිමි වැඩ සිටි සමයේ
    මා සිටියා නම්...
    සමිඳුනි ඔබෙ පිළිසරණ පතා
    මම එමි බවඳුරු කතර ගෙවා....
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    24.gif