~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ගොඩේ උං :cool:

    ගොඩේකොල්ලා;23777593 said:
    අඩෝ කව්දඩෝ පාර්ට් දාන්නේ. :angry: අපි පොළවෙ පයගහල ඉන්න මිනිස්සු හරිද? :angry:


    :lol::lol:

    මං කිව්වේ දවස් කීපයකට කලින්...

    මේකේ වචනයක් කිව්වොත් ඒ නම තියෙන මොකෙක් හරි දුවන් ඇවිල්ල බණිනව :lol::lol:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    💣🙄🖤good morning🖤😜💀



    picture.php
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 10/22

    අද ලෝක කජු දිනයයි
    අද ලෝක පරිගණක caps-lock දිනයයි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒ කිව්වේ? :confused: 

    නුරාවී කියන සිංදුවට ඔෆිශියල් වීඩීයො එකක් නැ..ඉතින් අපි එකට විඩීයො එකක් හදනවා....
    ඔයාත් එනවා නම් ක්‍රිම් මැලිබන් එකෙන් හරි මංචි එකෙන් හරි ස්පොන්සර් එකක් ගෙන්න ඔනි...
    අපි කොහොම හරි බිස්කට් කන සීන් එකකුත් ඔබන්නම් විඩියෝ එකට;);)
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නුරාවී කියන සිංදුවට ඔෆිශියල් වීඩීයො එකක් නැ..ඉතින් අපි එකට විඩීයො එකක් හදනවා....
    ඔයාත් එනවා නම් ක්‍රිම් මැලිබන් එකෙන් හරි මංචි එකෙන් හරි ස්පොන්සර් එකක් ගෙන්න ඔනි...
    අපි කොහොම හරි බිස්කට් කන සීන් එකකුත් ඔබන්නම් විඩියෝ එකට;);)

    නුරාවී දෑස ගස්සා.........
    හිනාවී බිස්කට් කෑවා..............

    මටත් බැලුනාද මන්දා...........
    ඉබේ හැරිලා................ :rofl::rofl::rofl: