~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔව් එහෙම තියෙනවා..යාලුවා කියන්නෙ ජිවිතෙ එක පුද්ගලයෙක් විතරයි.එය ඉන්නෙ ජිවිතෙ එක සීමාවක..එත් හස්බන්ඩ් කියන කෙනා එහෙම නැ...එයා මුලු ජිවිතේම..එයා වෙනුවෙන් අපි නොකරන දෙයක් නැ නේද........

    ඒක හරි.. ඒ දැන් වර්තමානෙනේ මෙයා හස්බන්ඩ්, අරයා යාලුව කියල තීරණය කරන් තියෙන්නේ..
    ඉතින් ඉස්කෝලේ කාලේ යාලුව හපොයි කියල අයින් කරපු එක තමයි මට හිතාගන්න අමාරැ වුනේ... :eek:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ආදරය...........
    ප්‍රේමය ......

    මේ දෙක දෙකක්ද, නැත්තම් එකක්ද?

    :confused::confused:

    ආදරය - සුන්දර වරදකි... කිසිදා සමාවක්නම් නැති...
    ප්‍රේමය - රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයයි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ආදරය - සුන්දර වරදකි... කිසිදා සමාවක්නම් නැති...
    ප්‍රේමය - රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයයි

    නේල්ඩ් ඉට් :P:P:P
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආදරය - සුන්දර වරදකි... කිසිදා සමාවක්නම් නැති...
    ප්‍රේමය - රාගයෙන් තොර සද එළිය සේ අචින්ත්‍යයි පාරිශුද්ධයි සුරම්‍යයයි

    දැන් අහල දැනගෙන මොකද්ද ඔයාගේ ප්ලෑන් එක ? :P:P

    මන් හිතන්නේ දෙකක් :eek::eek:

    බයිබලයේ ප්‍රේමය ගැන කියන්නේ මෙහෙමයි...

    ''
    ප්‍රේමය,
    ඉවසිලිවන්තය,කරුණාවන්තය.
    ප්‍රේමය,
    ඊර්ෂ්‍යා වන්නේ නැත,පාරට්ටු කර ගන්නේ නැත,උඩඟු වන්නේ නැත;
    ප්‍රේමය,
    අවනීත නොවේ,ආත්මාර්ථකාමී නොවේ,හනික නොකිපේ,නපුර සිතේ ධාරණය කර නොගනී;
    ප්‍රේමය,
    අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි.
    ප්‍රේමය,සියල්ල උසුලයි.
    ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.
    ප්‍රේමය සදාතනික ය.

    ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි. ''

    (කොරින්ති 1:13)
     
    • Like
    Reactions: NK123

    එතකොට ආදරය ගැන.....?
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    caps-lock අමතක වෙලා ටයිප් කරන කට්ටියට මතක් කරන්න තමයි දාල තියෙන්නේ :cool:
    ආතල් එකට දාපු දිනයක් ;)

    ආආආආ....... ඉතින් අපි කොහොමත් කැප්ස් ලොක් ගහන්නේ නෑනේ.. ශිෆ්ට් එක නේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බයිබලයේ ප්‍රේමය ගැන කියන්නේ මෙහෙමයි...

    ''
    ප්‍රේමය,
    ඉවසිලිවන්තය,කරුණාවන්තය.
    ප්‍රේමය,
    ඊර්ෂ්‍යා වන්නේ නැත,පාරට්ටු කර ගන්නේ නැත,උඩඟු වන්නේ නැත;
    ප්‍රේමය,
    අවනීත නොවේ,ආත්මාර්ථකාමී නොවේ,හනික නොකිපේ,නපුර සිතේ ධාරණය කර නොගනී;
    ප්‍රේමය,
    අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී, හරි දේ ගැන ප්‍රීති වෙයි.
    ප්‍රේමය,සියල්ල උසුලයි.
    ප්‍රේමයෙහි, විශ්වාසයට ඉමක් නැත, බලාපොරොත්තුවට නිමක් නැත, ඉවසීමට අගක් නැත.
    ප්‍රේමය සදාතනික ය.

    ඇදහිල්ල, බලාපොරොත්තුව හා ප්‍රේමය සදහටම පවතින ධර්මතා තුනකි. මෙයින් ශ්‍රේෂ්ඨතම වන්නේ ප්‍රේමයයි. ''

    (කොරින්ති 1:13)

    එතකොට ආදරය ගැන.....?

    ම්ම්ම්ම්ම් :confused::confused::confused:
     
    මන් ක්‍රිස්තියානි කෙනෙක්නන් නෙවෙයි.. ඒත් කිව්ව දේනන් හරි..

    බුද්ධාගමේ සැහෙන්න ළඟ වචනයක් කියනව අපි.. මෛත්‍රිය කියල.. (මෛත්‍රිපාල නෙවෙයි :P:P)

    මන් හිතන්නේ ඒ වගේ අර්ථයක් තමයි ඔය කිව්ව දේත් තියෙන්නේ කියල වචන ටිකක් වෙනස් වුනාට..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    :love::love::love:+14
    ප්‍රේමය,සියල්ල උසුලයි :yes:
     
    • Like
    Reactions: Dodo Mahaththaya

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මන් ක්‍රිස්තියානි කෙනෙක්නන් නෙවෙයි.. ඒත් කිව්ව දේනන් හරි..

    බුද්ධාගමේ සැහෙන්න ළඟ වචනයක් කියනව අපි.. මෛත්‍රිය කියල.. (මෛත්‍රිපාල නෙවෙයි :P:P)

    මන් හිතන්නේ ඒ වගේ අර්ථයක් තමයි ඔය කිව්ව දේත් තියෙන්නේ කියල වචන ටිකක් වෙනස් වුනාට..

    මටත් ඒ වගේ පෙනුනේ
    ප්‍රේමය මෛත්‍රිය දෙක එක වගේ :yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එතකොට ආදරය ගැන.....?

    ඒක මටත් හොයා ගන්න බැරි වුනානේ.....

    මටත් හිතෙන විදිහට ඔය දෙක දෙකක්.

    ආදරය කියන්නේ රාගය එක්ක උපදින හැඟීමක් කියලයි මට නම් හිතෙන්නේ.
    ආදරයේ පරාජය කෙලවර වයිරයක් උපදින්නේ ඒ හින්ද වෙන්න ඕනේ.

    නමුත් ප්‍රේමය තුලින් මනුස්සයෙක් උපේක්ෂා සහගත වෙනවා කියලයි මට හිතෙන්නේ.

    අනේ මන්දා. මට හිතෙන දේ....:confused::confused:
     
    • Like
    Reactions: Sara531

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මටත් ඒ වගේ පෙනුනේ
    ප්‍රේමය මෛත්‍රිය දෙක එක වගේ :yes:

    එතන වචන දෙක දෙකක් වුනාට එකම අදහස වගේ තමයි... :yes::yes:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආආආආ....... ඉතින් අපි කොහොමත් කැප්ස් ලොක් ගහන්නේ නෑනේ.. ශිෆ්ට් එක නේ

    සමහරු caps-lock යුස් කරනවනේ. උන්ට තමා ඔය දිනේ :D