~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    කවුරු කොහොම කිවුවත් එක තමා හොදම විදිහ විදිහට මම නම් දකින්නෙ..මොකද අපි තාම එක ගෙදර නෙමෙයි ඉන්නෙ..කතා බහ කරන්නෙ මැසෙජ් වලින්.කොල් වලින්..එතකොට අනික් කෙනා ඉන්න සිටුවෙශන් එක 100%ක් දන්නෙ නැ...ඉතින් ප්‍රශ්නේ දුර යන්න තියෙන ඉඩ වැඩි...එතකොට වෙන වෙන ප්‍රශ්න එන්නෙ.......ඊට ලෙසි එක එතනම තියලා නිහඩව ඉන්න එක......මොකද ටිකක් වෙලා යනකොට එකෙ උනුසුම නිවිලා....ඉතින් එක කතා බහ කරලා විසදගන්න ලෙසි....අපි රංඩු වෙනකොට එක්කෙනෙක් නිහඩ වෙනවාම තමයි....ඊට පැයකට දෙහෙකට පස්සෙ තමා ආයෙ කතා කරන්නෙ..එතකොට පරන දෙ කතා කරන්නෙ නැ..එවෙලෙ කතා බහ කරලා ඊටත් පැය ගානකට පස්සෙ තමා රංඩු උන එක කතා බහ කරන්නෙ......:D

    ඒකනන් සෑහෙන්න හොඳයි කියල තමා කියන්න තියෙන්නේ.. ගොඩක් සාර්ථක concept එකක් :yes::yes::yes:

    ඔය concept එක දන්න යාලුවො එහෙම ඉන්නවනන් කියන්න කිරියේ නයිස්_ගයි කියල එක්කෙනෙක් ඉන්නව කියල මන් ගැන විස්තරේ කියන්න හොඳේ :P:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උඹලට තේරෙන්නෑ බං ඒ වේදනාව...... දවසකට එක පාරක් වත් සිංහලෙන් කතාකරන්න නැතිවෙනකොට..... මමනම් මතක් කරන්න වත් කැමති නෑ.....

    උබට සිංහල කතාකරන්න ලගදීම පොටක් පෑදෙයි
    විශ්වාසය අත්හරින්න එපා :D
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකනන් සෑහෙන්න හොඳයි කියල තමා කියන්න තියෙන්නේ.. ගොඩක් සාර්ථක concept එකක් :yes::yes::yes:

    ඔය concept එක දන්න යාලුවො එහෙම ඉන්නවනන් කියන්න කිරියේ නයිස්_ගයි කියල එක්කෙනෙක් ඉන්නව කියල මන් ගැන විස්තරේ කියන්න හොඳේ :P:P

    පිරිමි යාළුවො උනත් කමක් නැද්ද :P:P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඒකනන් සෑහෙන්න හොඳයි කියල තමා කියන්න තියෙන්නේ.. ගොඩක් සාර්ථක concept එකක් :yes::yes::yes:

    ඔය concept එක දන්න යාලුවො එහෙම ඉන්නවනන් කියන්න කිරියේ නයිස්_ගයි කියල එක්කෙනෙක් ඉන්නව කියල මන් ගැන විස්තරේ කියන්න හොඳේ :P:P

    කොල්ලන්ටත් කියන්නද.................:P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සුදු මැණිකේ මගෙ මැණිකේ
    අලුයම හිරු එළිය ‍වගෙයිනේ
    කැකුළු මල් අද පිපුනා
    මගේ හදවත බැඳුනා
    තව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මං හිතන්නෙ නෑ ඒකට කෙල්ලෙක් ඉන්න එක හෝ නැති එක බලපානව කියල. ඉන්න වෙලාවට එයාලට වෙන ම සතුටක් හා වෙන ම දුකක් තියෙන්නෙ. නැති වෙලාවට වෙන ම දුකක් හා වෙන ම සතුටක් තියෙන්නෙ. ඒ දෙක අවස්ථා දෙකක්. සමාන වෙන්නෙ නෑ.

    ;);)
    ඒක මනුස්සයා අනුව තීරණය වෙන දෙයක්