~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :no::no::no::no:

    සදේ ඔබ ඇයිද මේ යාමේ.... අහස කරා නැගුනේ....

    එතකොට සදට ආදරේ හිතුනම....?

    දැන් ඔය එකකවත් අවේලාවක් කියල නැහැනෙ. ඔන්න කිවුවනම් සඳ දවල් පෑයුව කියල :rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :no::no::no::no:

    සදේ ඔබ ඇයිද මේ යාමේ.... අහස කරා නැගුනේ....

    එතකොට සදට ආදරේ හිතුනම....?

    දිව අග තියෙනවා පරණ සින්දුවක් නේද මතකෙට එන්නෙම නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොකක්ද ප්‍රශ්නේ:confused: හොයාගන්න බැරිඋනානේ



    ඒකනේ :lol: මේවා දැකලා තරහ වෙයිද මන්දා



    සම්මත වචන උනාට මන් දැක්කේ කුණුහරුප වගේ :baffled:

    කණ්ණාඩිය මාරු කරමු.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    හික්... හික්..... හික්.....

    හත්තිලව්වේ ඉන්න කෙල්ලො එපැයි දාන්න... මොකෝ දිග පළල උස දීල අල්මාරි හදන්න වගේ හදන්න පුලුවන්ද.... කෙල්ලෙක් ඉන්නවනම් දෙන්න මම දාන්නම්

    https://goo.gl/images/gCMTTT
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙම ෆිලින් නං එනවා තමයි.... ෆීමෙල් වොයිස් එක ලස්සනයි :rolleyes::rolleyes: ආශා බෝස්ලේ වගේ

    ඒ ඉන්දියාවේ ගීත රැජින ලතා.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    විෂුවල් එකට හරියන්නේ නෑ :oo::oo:

    උබ හොරා වගේ යුටුබ් විව්ස් ගන්නනේ හදන්නේ.. සාරා අක්කට කොට ගවුමක් අන්දලා