එළ එළදැන්නම් ලංකාවෙ ඉන්දියාවෙ ගොඩක් ගායක ගායිකාවෙ බිහිවෙනවනෙ.
![]()
ඉස්සර සින්දු තරං වදින්නේ නෑ හැබැයි

එළ එළදැන්නම් ලංකාවෙ ඉන්දියාවෙ ගොඩක් ගායක ගායිකාවෙ බිහිවෙනවනෙ.
![]()

මට ඇක්චුවල් නිවාඩු හෙට උදේ 7 ඉඳන්... ෆැක්ටරි එක වැඩ....
ඉස්සර සින්දු තරං වදින්නේ නෑ හැබැයි![]()

එහෙනං මාත් යනවා කස්ටිය....රෑට සෙට් වෙමු..................
පෝය නිවාඩුව කොහොමත් හම්බෙන්න ඕනෙනෙ මහ වැඩක් නෑ උබෙ කොම්පැනිය
![]()