ඔව් එහෙම කරන්න. උපදෙස් දෙන්න අපිට දැනුමක් නෑනේ.
යහපතක් වෙන්න කියල ප්‍රාර්ථනා කරන්න තමා තියෙන්නේ.

Main To Khadi Hoon Yahin, Yaar Mila Jab Se Hai Tu
I’m standing here only since I’ve met You

කෝ කට්ටිය ?
කෝ ඔයාගේ සින්ගින් පාට්නර්?

ඔව්....
අක්කට ඉක්මනට හොඳවෙයි.....අනෙ ඔව් ඩොඩෝ.....කොච්චර එවා හංගගෙන හොද මුන පෙන්වන් හිටියත් හිත අවුලෙන් ඉතින්......

අක්කට ඉක්මනට හොඳවෙයි.....
අද මොකද වෙන්නේ.......
දැන්නම් පට්ට කම්මැලී...
ඊයෙනම් මාතෘකා ටිකක් ඇදිලා දවසම ඔහේ ගලාගෙන ගියා....![]()
ඔයාට ඉතින් NK මාම කියන්න බැහැනෙ
123 නිසා ඕනනම් මොන්ටිසෝරි මාම වගේ කියන්න පුළුවන්

දැන් තමා ආවේ..... මොකද වෙන්නේ.....![]()

සැපෙන් සනීපෙන් ඉන්නවා
අරකෙ අප්ඩේට්ස් නැතිද?![]()
මේ ඔබ රැදී සිටින්නේ සංවාද මණ්ඩපය තුලයි.....
මට ටිකක් නිදිමතයි....
අද සීතලත් වැඩී...

මාතෘකාවක්ද ඕනේ......,
මට දන්න කෙනෙක් උත්තරයක් දෙනවද?
මෝඩ ප්‍රශ්නයක් වගේ හිතෙන්න පුළුවන්.
කිසියම් අවස්ථාවකදී පෘතුවියෙන් බැහැර වෙනත් ආක්රමණිකයෝ පිරිසක් පෘතුවිය ආක්‍රමණයට ආවොත්, ඒ වෙනුවෙන් ලෝකෙට මොනම හරි වැඩපිළිවෙලක් තියෙනවද?
ඒ කිව්වේ ලෝකෙම එක සන්ධානයකට ඇවිත් ආක්‍රමණයට මුහුණදෙනවා වගේ සිද්ධියක්.
දැනට ලෝකේ එහෙම ගිවිසුමක් අත්සන් කරලා එහෙම තියෙනවද?
( නොර්වේ රටේ අධි ආරක්ෂිතව ලෝකේ දැනට පවතින සියලුම ධාන්‍යය වර්ග ගබඩා කරලා තියෙනවා, පෘතුවිය අහාර අර්බුදයකට මුහුණ දුන්නොත් ප්‍රයෝජනයට ගන්න )

ඔව්. උන්ට කරන්න වෙන වැඩක් ඇත්තේම නෑ......ලෝකෙම එකට එක්කහු වෙනවා කියන එකනම් දන්නේ නැ
පිටසක්වල බලපෑමක් ආවොත් මුහුණ දෙන්න ඇමෙරිකාව වැඩපිළිවෙලක් ගෙනියනවා අනිවාර්යෙන්
ඔව්. උන්ට කරන්න වෙන වැඩක් ඇත්තේම නෑ......
...ලෝකෙම එකට එක්කහු වෙනවා කියන එකනම් දන්නේ නැ
පිටසක්වල බලපෑමක් ආවොත් මුහුණ දෙන්න ඇමෙරිකාව වැඩපිළිවෙලක් ගෙනියනවා අනිවාර්යෙන්
ඇමරිකාවෙ එහෙම වැඩපිලිවෙලක් තියෙනව දැනටත් මං හිතන්නෙ. විශේෂයෙන් සැටලයිට් ආරක්ෂාවට වගේ.