~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කටුස්සි දැන් බිස්නස් එකට බැහැලා.... අල්ලනවා බොරු...:D:D
    දැන් ඉතින් දුවගෙන එයි රෙද්දත් උස්සගෙන...

    මොන බිස්නස් ද දන්නේ නෑ :rofl::rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    avatar254970_8.gif_-_Copy.jpg

    මේකට මොකද උනේ....
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට තෙරෙන්නෙ නැ අප්පා..ඔය පිටසකවල සීන් එක........
    ඔන්න අනන්තෙන් ආ තරු කුමරා වගෙ එලියන් කෙනෙක් නම් මම කැමති එයාව මැරි කරන්න:love::love::love::love::P

    :dull::dull::dull:
    උන් මෙහෙට එන්නෙත් නැතිවෙයි මේ වගේ කෙල්ලෝ ඉන්නවා කියලා දන්නවනම්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම කිව්වම මතක් උනේ.. පොඩි කාලේ මදුරුවෝ මරල එකතු කරලා භූමදාන කරලා පොඩි ඉරට්ටකින් කොඩියක් හදල ගහනවා වල දාපු තැන :rofl::rofl::rofl::rofl:

    පොඩි කාලේ මදුරුවෝ මරලා බිම දාල බලන් ඉන්නවා කුබියෝ එකතු වෙලා ඌව අරන් යනකන් :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අක්කව ඔපරේෂන් කරන්න ඔනි නැලු........................................................................................................................................................අම්මො මට දැනෙන සතුට.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    :shocked::shocked::love::love::D:D
    අද දවසට අහපු හොදම නිවුස් එක :love:

    දාමු දාමු පාටියක්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරාවට ඈ සඳේ.... දැන් ඉපදෙන උන් එනකොටම ස්මාර්ට් ෆෝන් එක අරගෙනනේ ඉපදෙන්නේ... :rofl::rofl:

    උන් අරගෙන ඉපදෙන්නේ නැ
    අපේ ගොන්හරක් ඉපදුන ගමන් අතට දෙන්නේ ඕක
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම සීන් එකක් ආවොත් මාත් ගේමට බහිනවා....

    අනිවා ලෝකේ මිනිස්සු හැමෝම එකට එකතුවෙන මොහොත :love:
    යුද්දයක් ලෝකය බේරාගැනිම වෙනුවෙන්
    හැමෝම දායකත්වය දෙයි
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    අක්කව ඔපරේෂන් කරන්න ඔනි නැලු........................................................................................................................................................අම්මො මට දැනෙන සතුට.........❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    අම්මටසිරි.....දැන් එහෙනම් අවුලක් නෑනේ. හිතේ බයෙන් නිදහස්නේ .
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පාටි දෙන පාටක්වත් නෑ බං...
    දුන්නත් මට එන්න වෙන්නේ නෑනේ....:sorry::sorry:

    පාටිය රෑටනේ දාන්නේ උබටත් එන්න පුළුවන් වෙලාවක් සෙට් කරගමු :D