~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

donkosala

Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    ලබන අවුරුද්දේ බදින්න වෙන සීන් එකක් අප්පා තියෙන්නෙ :sorry:

    11.gif
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    නෑ නෑ පිස්සුද.. 90 තියෙන්නේ රෑට.. 36 ඩේ ටයිම් එකේ... කෝල් කරලා ඇහුව එකනේ මම හැබැයි ටයිම් එකක් කිව්වේ නෑ

    කෙහෙල්මල 90 කියන්නෙ ටෝටල් එක එකෙන් 36 අඩු උනාම ඉතුරු ටික තමා රෑ 12 ත් උදේ 8 ත් අතර පාවිච්චි කරන්න පුලුවන්....
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෙහෙල්මල 90 කියන්නෙ ටෝටල් එක එකෙන් 36 අඩු උනාම ඉතුරු ටික තමා රෑ 12 ත් උදේ 8 ත් අතර පාවිච්චි කරන්න පුලුවන්....

    මගේ වෙනස් හැබැයි...... :eek::eek::eek: