~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    කෝ දාපන් බලන්න ස්ක්‍රීන් ශොට් එකක්...රවට්ටලද බලන්න මෝඩයව

    ෆොටෝ අප්ලෝඩ් වෙන්නේ නෑ... මම උඹට ෆෝන් එකෙන් ඇවිල්ල වට්ස් ඇප් එකෙන් දාන්නන්... බලපන්කො...
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    සරාගෙයි මගෙය් සාංසාරික වෛරය ගැන....

    ඔහ් හෝ......මම නම් ඔය ගෑනු එක්ක රණ්ඩුවට යන්නේ නෑ.හරි හෝ වැරදි, එයාලට දිනුම දීල පැත්තකට වෙනවා.:P:P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ආදරේට වෙන්නත් බැරි නෑ...කෙල්ලො ඔහොමයි :P
    අනේ නෑ බං... අම්මේ එපා....
    මම මේ ඒත් කල්පනා කලේ සරා කියන්නේ ඉස්සර මගේ අතින් අතවරයකට පත්වෙච්ච අක්කා කෙනෙක්ද කියලා...
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සේද සිහින සුදු දුන්හිඳ ඔබ
    උස සීත නමුණුකල ගිරිහිස මම
    මූණ බලාගෙන මේ විදියට
    මතු ජාති ජාතියෙත් උපදින්න ද
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සේද සිහින සුදු දුන්හිඳ ඔබ
    උස සීත නමුණුකල ගිරිහිස මම
    මූණ බලාගෙන මේ විදියට
    මතු ජාති ජාතියෙත් උපදින්න ද

    ම්ම්ම්ම් මේ ඉන්නේ අඩාගෙන ඇවිල්ල :baffled::baffled:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහ් හෝ......මම නම් ඔය ගෑනු එක්ක රණ්ඩුවට යන්නේ නෑ.හරි හෝ වැරදි, එයාලට දිනුම දීල පැත්තකට වෙනවා.:P:P

    ඒකනම් ඇත්ත බං....
    දැන් ආයෙත් දුවං ඇවිල්ලා මට බැනලා යයි....
    බොරුනම් බලපං....
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :cool:



    :dull:

    8vzM0Mo.jpg


    :P
    ado ela ela mage standard data nam iwarai extra gb walin duwanne


    5bnqodJ.png
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ම්ම්ම්ම් මේ ඉන්නේ අඩාගෙන ඇවිල්ල :baffled::baffled:

    :rofl: ඕක අඬන එකක් ද? මට තාම තේරුමක් හොයාගන්න බැරිවුණා ඒ සිංදුවෙ.

    අඬන එකක් දාන්නම් ඕනනම් :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔහ් හෝ......මම නම් ඔය ගෑනු එක්ක රණ්ඩුවට යන්නේ නෑ.හරි හෝ වැරදි, එයාලට දිනුම දීල පැත්තකට වෙනවා.:P:P

    අතීත පඬිරුවනක් විවාහක ජීවිතය ගැන ඔහොම කථාවක් කියල තිබුණ ද කොහෙද :rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නීල නුවන් සනසන්නම්
    රාධාවනී මා එන්නම්
    වීනා සරින් නළවන්නම්
    රාධාවනී මා එන්නම්
    මියුරු හඬින් මා වෙත ළං ළං වෙන්න
    තුරුලු වෙලා මුව සිප ගන්නම් මා
    නුරාගිනියේ නේක අන්නත වු
    ගී ස්වර ගයන්නම්