~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    **********

    ඕක වැඩක් වෙන්නෙ නෑ. බහුතරය නැතුව. නීතිය අනුව අගමැති පත් කළාට වැඩක් නෑ පාර්ලිමේන්තුවෙ කටයුතුවලට බහුතරය ඕන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒත් වැඩ කරන්නේ ඒවගේනේ :angry: ඕකව පන්නන්න ඕන..
    මගේ කිසි සම්බන්ධයක් නෑ පාලන කටයුතු වල‍ට :baffled: ඔය සේදිරිස්ට ත්‍රෙඩ් එකේ පරිපාලන කටුතු කරගෙන යාමේ නොහැකියාවට මට බනින්නේ. මේකට ආව දවසේ ඉඳන් අපලයි රටටම
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔව් මචං රනිල් මේ පාරනම් අත අරින එකක් නැහැ චන්ද්‍රිකාගෙ කාලේ වගේ

    හ්ම්... සල්ලි විසිකරයි නැතිවෙන්න... මතනදි කොච්චර සාධාරණ තීරණයක් වුනත් රනිල් ඒක පාක්ෂිකයන්ට ඇගවෙන්නෙ නැතුව ඉන්න ඕනනම් දවසක් දෙකක් මේ විදියට හැසිරෙන්නම වෙනව මොකද ලගම එන චන්දෙට පාක්ෂිකයො රැක ගන්නනම් ඒක කරන්න වෙනව. නැත්නම් එයාල උදාසීන වෙනව යන යකා කොරහත් බිදගෙනම යනව කියන්නෙ ඒවගේ වැඩක් කරනව වෙන්නත් පුලුවන්
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පිස්සු හැදිල තමයි නතර වෙන්නේ... :lol::lol:

    නෑ බන් වනිතාවන්ගෙ අල්පෙනෙත්තෙ ඉදල අමුඩ ලේන්සුව දක්වා සියලුම දේවල් හොයල බලල කරයි ඕනවටත් වඩා හොදට
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දේශපාලන කැඳ හැලිය.....

    එක්කෝ අපි ඔව්වා ගැන කතා නොකර ඉම්මු බන්.මොකෝ අපි ඡන්දේ දුන්න කියල වැඩක් නෑනේ.
    ඡන්ද බලය හෑල්ලුවට ලක් කරලනේ තියෙන්නේ...
    පහුගිය මහමැතිවරණයෙන් රනිල් අගමැති වුනා.
    දැන් විධායකය පාවිච්චි කරලා මහින්දව අගමැති කළා.
    හැමෝම බලයට කෑදරයි.

    මහින්ද 2015 දේශපාලනයෙන් සමුගන්න ඕනේ.තවම එල්ලිලා ඉන්නවා.
    රනිල්,යුන්පී එකේ නායකකම වෙනින් කෙනෙක්ට දෙන්න ඕනේ, එහෙම නොකර පක්ෂය තව තවත් හෑල්ලු කරනවා, පාක්ෂිකයා මෝඩයට අන්දවනවා.
    මයිත්‍රී, ලැබුණු බලය උපරිමයෙන් පාවිච්චි කරන්නේ දිගටම බලයේ ඉන්නේ කොහොමද කියල යටිකුට්ටු ගේම් ගහනවා. ඉතිහාසයේ කුජීතම නායකයා.

    අනේ බන් අපිව පාලනය කරන්නේ මේ මිනිස්සු බන්.....
    අපි කොච්චර අසරණද ?:dull::dull::dull:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඕක වැඩක් වෙන්නෙ නෑ. බහුතරය නැතුව. නීතිය අනුව අගමැති පත් කළාට වැඩක් නෑ පාර්ලිමේන්තුවෙ කටයුතුවලට බහුතරය ඕන.

    රටට ආදරේනම් හොද යොජනා ගෙනෙද්දි සම්මත කරයි. ඒකනේ වෙන්න ඕන
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    රනිල් ඔය වගේ වැඩ වලට කට්ටයි හෙමින් නූලෙන් ගේම ගහන්න

    චන්දෙකට යන්නෙ නැහැ මලාට මේ වෙලාවේ රනිල

    දැන් තියෙන වාතාවරණය උඩ ඡන්දෙකට ගියොත් රනිල්ට වාසී තත්වයක් තියෙනවා.... රනිල්ව මිනිස්සුන්ට එපාවෙලා හිටියේ... ඒත් මෛත්‍රී කරපු මේ දෙය නිසා ආයෙමත් යූඇන්පී කාරයෝ මිනිහට සෙට්වෙලා තියෙන්නේ.... මිනිහට ආයෙත් 105ක් 106ක් ගන්න බැරිකමක් නෑ.... දෙමළ මුස්ලිම් ඡන්ද ටික එකතුඋනාම 113 කොහොමත් සෙට්වෙනවා... හැබැයි මෙහෙම දෙයක් නෙවී 2019 ඡන්දෙට ගියානම් ඇප නැතිව පරදිනවා...
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මගේ කිසි සම්බන්ධයක් නෑ පාලන කටයුතු වල‍ට :baffled: ඔය සේදිරිස්ට ත්‍රෙඩ් එකේ පරිපාලන කටුතු කරගෙන යාමේ නොහැකියාවට මට බනින්නේ. මේකට ආව දවසේ ඉඳන් අපලයි රටටම

    :shocked::shocked:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    දැන් තියෙන වාතාවරණය උඩ ඡන්දෙකට ගියොත් රනිල්ට වාසී තත්වයක් තියෙනවා.... රනිල්ව මිනිස්සුන්ට එපාවෙලා හිටියේ... ඒත් මෛත්‍රී කරපු මේ දෙය නිසා ආයෙමත් යූඇන්පී කාරයෝ මිනිහට සෙට්වෙලා තියෙන්නේ.... මිනිහට ආයෙත් 105ක් 106ක් ගන්න බැරිකමක් නෑ.... දෙමළ මුස්ලිම් ඡන්ද ටික එකතුඋනාම 113 කොහොමත් සෙට්වෙනවා... හැබැයි මෙහෙම දෙයක් නෙවී 2019 ඡන්දෙට ගියානම් ඇප නැතිව පරදිනවා...

    රනිල්ට වාසි තත්වයක් තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ.
    ජනමතය එකේ අනිත් පැත්ත.
    මැතිවරණයක් ගියොත් රනිල් පරදිනවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි පිරිසක් ගිහින්නම් මදි. සාමාන්‍යය පිරිසක් ගියොත් හෝ TNA ගියොත් තමයි ඇතිවෙන්නෙ.
    TNA නම් යන එකක් නැහැ මම හිතන්නේ

    විග්නේශ්වරන් වෙනම ගේමක් ගෙනියන නිසා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හ්ම්... සල්ලි විසිකරයි නැතිවෙන්න... මතනදි කොච්චර සාධාරණ තීරණයක් වුනත් රනිල් ඒක පාක්ෂිකයන්ට ඇගවෙන්නෙ නැතුව ඉන්න ඕනනම් දවසක් දෙකක් මේ විදියට හැසිරෙන්නම වෙනව මොකද ලගම එන චන්දෙට පාක්ෂිකයො රැක ගන්නනම් ඒක කරන්න වෙනව. නැත්නම් එයාල උදාසීන වෙනව යන යකා කොරහත් බිදගෙනම යනව කියන්නෙ ඒවගේ වැඩක් කරනව වෙන්නත් පුලුවන්
    හ්ම් ඔව් එහෙම දෙයකුත් නැතුවාම නොවෙයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    රනිල්ට වාසි තත්වයක් තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ.
    ජනමතය එකේ අනිත් පැත්ත.
    මැතිවරණයක් ගියොත් රනිල් පරදිනවා

    :yes::yes:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    124 නැහැ දැන්. කිහිප දෙනකේ ගියානෙ. :rolleyes:

    දැනට ගිහින් ඉන්නේ ආනන්ද අලුත්ගමගේ හා තොන්ඩමන්ගේ දෙන්නා විතරයි....
    වසන්ත සේනානායක යනවා කිව්වා..... ඒත් මිනිහා දැන් කැයනවා යන්නෑ කියලා....
    මිනිහා හිතුවේ මහින්දට 113 තියාගෙන කතාකරන්නේ කියලා.... දැන් තේරෙනවා 113 නෑ කියලා... කලින් විශ්වාශභංග යෝජනාවෙදිත් ඩයල් එක ඒ ටිකම කලා.... අද මම කථාකරලා බැලුවා.... 124ක් ඉන්නවා.... දෙමළ සන්දානෙත් එක්ක... ජේවීපී එක රනිල්ට කැමති නෑ..... වෙන කෙනෙක්ව අගමැති කරනවානම් එකතුවෙනවා කියනවා...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හ්ම් ඔව් එහෙම දෙයකුත් නැතුවාම නොවෙයි

    මතකනේ ෆොන්සේකා ජනාධිපතිවරනෙට දාල පරාදවුනාම මහ මැතිවරනෙ එනකම්ම කොම්පියුටර් ජිල්මාට් කිය කිය හිටියෙ කිසිම ලීගල් ඇක්ශන් එකක් ගන්නෙ නැතුව ඒට පස්සෙ එ මොකුත් කතා නෑ කවුරුත් සෙට්ල්
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් තියෙන වාතාවරණය උඩ ඡන්දෙකට ගියොත් රනිල්ට වාසී තත්වයක් තියෙනවා.... රනිල්ව මිනිස්සුන්ට එපාවෙලා හිටියේ... ඒත් මෛත්‍රී කරපු මේ දෙය නිසා ආයෙමත් යූඇන්පී කාරයෝ මිනිහට සෙට්වෙලා තියෙන්නේ.... මිනිහට ආයෙත් 105ක් 106ක් ගන්න බැරිකමක් නෑ.... දෙමළ මුස්ලිම් ඡන්ද ටික එකතුඋනාම 113 කොහොමත් සෙට්වෙනවා... හැබැයි මෙහෙම දෙයක් නෙවී 2019 ඡන්දෙට ගියානම් ඇප නැතිව පරදිනවා...
    දේශපාලනය කියන්නේ අමුතුම සිද්ධියක් බන්