**********
ඕක වැඩක් වෙන්නෙ නෑ. බහුතරය නැතුව. නීතිය අනුව අගමැති පත් කළාට වැඩක් නෑ පාර්ලිමේන්තුවෙ කටයුතුවලට බහුතරය ඕන.
**********
මගේ කිසි සම්බන්ධයක් නෑ පාලන කටයුතු වලටඒත් වැඩ කරන්නේ ඒවගේනේඕකව පන්නන්න ඕන..
ඔය සේදිරිස්ට ත්‍රෙඩ් එකේ පරිපාලන කටුතු කරගෙන යාමේ නොහැකියාවට මට බනින්නේ. මේකට ආව දවසේ ඉඳන් අපලයි රටටම වනිතා කටයුතු වගේ එකක් දුන්නොත් මොකෝ කියන්නෙ


ඔව් මචං රනිල් මේ පාරනම් අත අරින එකක් නැහැ චන්ද්‍රිකාගෙ කාලේ වගේ
පිස්සු හැදිල තමයි නතර වෙන්නේ...![]()



ඕක වැඩක් වෙන්නෙ නෑ. බහුතරය නැතුව. නීතිය අනුව අගමැති පත් කළාට වැඩක් නෑ පාර්ලිමේන්තුවෙ කටයුතුවලට බහුතරය ඕන.
රනිල් ඔය වගේ වැඩ වලට කට්ටයි හෙමින් නූලෙන් ගේම ගහන්න
චන්දෙකට යන්නෙ නැහැ මලාට මේ වෙලාවේ රනිල
මගේ කිසි සම්බන්ධයක් නෑ පාලන කටයුතු වලටඔය සේදිරිස්ට ත්‍රෙඩ් එකේ පරිපාලන කටුතු කරගෙන යාමේ නොහැකියාවට මට බනින්නේ. මේකට ආව දවසේ ඉඳන් අපලයි රටටම


දැන් තියෙන වාතාවරණය උඩ ඡන්දෙකට ගියොත් රනිල්ට වාසී තත්වයක් තියෙනවා.... රනිල්ව මිනිස්සුන්ට එපාවෙලා හිටියේ... ඒත් මෛත්‍රී කරපු මේ දෙය නිසා ආයෙමත් යූඇන්පී කාරයෝ මිනිහට සෙට්වෙලා තියෙන්නේ.... මිනිහට ආයෙත් 105ක් 106ක් ගන්න බැරිකමක් නෑ.... දෙමළ මුස්ලිම් ඡන්ද ටික එකතුඋනාම 113 කොහොමත් සෙට්වෙනවා... හැබැයි මෙහෙම දෙයක් නෙවී 2019 ඡන්දෙට ගියානම් ඇප නැතිව පරදිනවා...
TNA නම් යන එකක් නැහැ මම හිතන්නේපොඩි පිරිසක් ගිහින්නම් මදි. සාමාන්‍යය පිරිසක් ගියොත් හෝ TNA ගියොත් තමයි ඇතිවෙන්නෙ.
හ්ම් ඔව් එහෙම දෙයකුත් නැතුවාම නොවෙයිහ්ම්... සල්ලි විසිකරයි නැතිවෙන්න... මතනදි කොච්චර සාධාරණ තීරණයක් වුනත් රනිල් ඒක පාක්ෂිකයන්ට ඇගවෙන්නෙ නැතුව ඉන්න ඕනනම් දවසක් දෙකක් මේ විදියට හැසිරෙන්නම වෙනව මොකද ලගම එන චන්දෙට පාක්ෂිකයො රැක ගන්නනම් ඒක කරන්න වෙනව. නැත්නම් එයාල උදාසීන වෙනව යන යකා කොරහත් බිදගෙනම යනව කියන්නෙ ඒවගේ වැඩක් කරනව වෙන්නත් පුලුවන්
රනිල්ට වාසි තත්වයක් තියෙනවා පාර්ලිමේන්තුව ඇතුලේ.
ජනමතය එකේ අනිත් පැත්ත.
මැතිවරණයක් ගියොත් රනිල් පරදිනවා


124 නැහැ දැන්. කිහිප දෙනකේ ගියානෙ.![]()
හ්ම් ඔව් එහෙම දෙයකුත් නැතුවාම නොවෙයි
දේශපාලනය කියන්නේ අමුතුම සිද්ධියක් බන්දැන් තියෙන වාතාවරණය උඩ ඡන්දෙකට ගියොත් රනිල්ට වාසී තත්වයක් තියෙනවා.... රනිල්ව මිනිස්සුන්ට එපාවෙලා හිටියේ... ඒත් මෛත්‍රී කරපු මේ දෙය නිසා ආයෙමත් යූඇන්පී කාරයෝ මිනිහට සෙට්වෙලා තියෙන්නේ.... මිනිහට ආයෙත් 105ක් 106ක් ගන්න බැරිකමක් නෑ.... දෙමළ මුස්ලිම් ඡන්ද ටික එකතුඋනාම 113 කොහොමත් සෙට්වෙනවා... හැබැයි මෙහෙම දෙයක් නෙවී 2019 ඡන්දෙට ගියානම් ඇප නැතිව පරදිනවා...