~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක්සත් ජාතික පක්ෂයේ පැහැදිලි කිරීම

    පැහැදිලි කිරීම නං ඇත්ත.. ඕකට ඉතින් අනිත් පැත්තෙන් මොනා කියිද කියල තමයි ප්‍රශ්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් බන් සල්ලි විසිකරන්න තමයි කාලේ අරන් දුන්නේ කල් දාල.. එක පාරට කියන සැනින් පාර්ලිමේන්තුව රැස් කරා නං මහින්දට ඇපත් නෑ :rofl::rofl: දැන් ඉතින් කියන්න බෑ සල්ලි වලට ගෙම්බෝ වෙනවනේ ඕන එකෙක් :rofl::rofl:

    :yes::yes: ඒක තමයි මං කිවුවෙ. දැන් ඉතින් 16 වෙනිදට ලෑස්ති කරගත්තොත් තියෙනව පාර්ලිමේන්තුව නැත්තම් ආයිත් කල් දානව. මං කලින් ම කිවුවෙ :D
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    හොඳ පැහැදිලි කිරීමක්...

    බලමු මහින්ද පාර්ශවයෙන් කොහොමද උත්තර දෙන්නේ කියල...
    බලමු මචං 16 වෙනිදට කලින් පාර්ලිමේන්තුව කැදවනවා කියලා මෛත්‍රීගෙ එකෙක් රුපවාහිනි එකෙක් කිව්වා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඌ හැමදාම වාසි පිලට හොයියනේ බන්.. විල්පත්තුව ඉවර කරගන්න එපයි උ කොහොමහරි :rofl::rofl:


    ඌ ඊයේ රනිල් එක්ක එකට ඉදන් කිව්වා රනිල් අපේ අගමැති කියලා
    අද මහින්ද එක්ක සාකච්චා :angry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    :yes::yes: ඒක තමයි මං කිවුවෙ. දැන් ඉතින් 16 වෙනිදට ලෑස්ති කරගත්තොත් තියෙනව පාර්ලිමේන්තුව නැත්තම් ආයිත් කල් දානව. මං කලින් ම කිවුවෙ :D

    ඔව් අනිවා... ඔච්චර ලොකු ගට් ෆිලින්ග් තියෙනවනන් ඇයි ඉතින් තාම ජාතිය ඇමතුවේ නැත්තේ මහින්ද සිරාගේ හෙවනැල්ලට මුවා වෙලා එන්න ඕන නෑනේ :rofl::rofl::rofl:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    :yes::yes: ක්‍රියාකාරී දේශපාලනයට වුණත් එයාල යොමුවෙන්නෙ කිසිවක් දැනගෙන නෙමෙයිනෙ.

    එහෙම්මම කියන්න බෑනේ...වර්තමාන තත්වය එහෙම වුනත් ඉස්සර එහෙමයි කියන්න බෑනේ...විශ්වවිද්‍යාල දේශපාලනයෙන් පටන් අරගෙන පාර්ලිමේන්තු ආපු ගොඩක් දෙනෙක් ඉන්නවනේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හොඳ වෙන්නෙ කොහෙ ද? අධික පරිබෝජනය ආර්ථිකයට දරන්න බැරි තරමට ඇවිත් තියෙන්නෙ.

    ඕක ඔහොම උනා කියලා අධික පරිබෝජනය නවත්තින්නේ නෑනේ :dull:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඌ ඊයේ රනිල් එක්ක එකට ඉදන් කිව්වා රනිල් අපේ අගමැති කියලා
    අද මහින්ද එක්ක සාකච්චා :angry:

    ගණන් කතා කරගන්න එන්නේ වෙන මොකටද..... ලක්ෂ 100-200ට නේ යන්නේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් අනිවා... ඔච්චර ලොකු ගට් ෆිලින්ග් තියෙනවනන් ඇයි ඉතින් තාම ජාතිය ඇමතුවේ නැත්තේ මහින්ද සිරාගේ හෙවනැල්ලට මුවා වෙලා එන්න ඕන නෑනේ :rofl::rofl::rofl:

    බොරු කථා. තාම නෑ එයාලට. එහෙනම් මෙලහකට පාර්ලිමේන්තුව රැස් කරල රනිල්ව එළවලත් ඉවරයි. :rofl::rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    44830450_10156521487806327_2729866477304807424_n.png
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපි කතා වෙන්නෙ මොනවද බලලා මෛත්‍රීට දැනුවත් කරනවද කොහෙද

    ආපු දෙන්කෝ මේ පැත්තේ පරණ ඇරියස් එකකුත් තියෙනවා කවර් කරගන්න