~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඕක ඔහොම උනා කියලා අධික පරිබෝජනය නවත්තින්නේ නෑනේ :dull:

    සීමා වෙනව. උදාහරණයකට දැන් ටීවී ගැන බලන්න. ඉස්සර 32000 වගේ තිබුණ ටීවී එක දැන් 18000 වගේ තියෙනව. බාල කර කර ගේනව. එතකොට මිනිස්සු ගෙදර තියෙන හැම කාමරේකට ම ටීවී ගන්නව. ඒත් බලනව ද? නැහැනෙ ‍ගොඩක් වෙලාවට. සාමාන්‍යයෙන් 2 වගේ අරගෙන නිකන් ඉන්න තිබුණ 32000 තිබුණනම්.

    අනිත් එක ගේන එක නැවැත්තුවෙ එහෙම හැම භාණ්ඩෙම නෙමෙයිනෙ. අනවශ්‍යය විදියට යන ඒව.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එහෙම නෙමෙයි මං කියන්නෙ. දැන් ගොඩක් කරන්නෙ බලෙන් තල්ලු කරන එකනෙ. අතීතයේ විශ්වවිද්‍යාල නිසා දේශපාලනයට ආපු අය ගොඩක් හිටිය. ඒත් දැන් කෝ? දැන් එහෙම අය එන්නෙ නැහැ‍නෙ.

    කොහො හිටියත් දේශපාලනයට එන අය එනව. විශ්වවිද්‍යාලවල දැන් කරන්නෙ බලෙන් පෝස්ටර් ගස්සවන එක, බලෙන් රැස්වීම්වලට ගන්න ඒක වගේ ඒව. ඒව නැතුව අර අතීතයේ වගේ දේශපාලනය කළාට ගැටලුවක් නැහැනෙ.

    වමේ පක්ෂ වල පරිහානිය තමයි ඔය ප්‍රදර්ශනය වෙන්නේ......
    මේ වගේ වෙලාවට තමයි රටක ප්‍රධාන 3 විකල්පයක් මිනිස්සුන්ට අවශ්‍ය වෙන්නේ....
    හිතන්න මේ වෙලාවේ ජවිපෙ ට පාර්ලිමේන්තු ආසන 25 ,30 තිබුන නම් ප්‍රධාන පක්ෂ වලට ඕනේ ඕනේ හැටියට නම්බර්ස් ගේම් එක ගහන්න බෑනේ...
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හානේ මන් 9K ගහලනේ
    ශික් දැක්කෙත් නැ මගුල

    දැන් ඉතින් සුභ පතල වැඩක් නෑ 81ක් වැඩිපුරත් ගිහින් :rofl::rofl::rofl::rofl: ඩිලීට් කරොත් නං සලකා බලන්න පුළුවන්