~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පෙර දැන්ම් දිමක් නැතිව වතුර කැපුවාම එහෙම තමයි :yes::yes: මෙහෙ ලිං නෑ වතුර බෝතල් ඉවරයි දැනටමත්

    ලිං නම් නැතුව ඇති.
    මිනිස්සු වැඩියෙන් ගැවසෙන පැත්තක් නිසා වතුර කොහෙන් හරි ලැබෙන්න එපැයි
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුකුත් නැ අයියේ පොඩි වැඩ වගයක් තිබ්බා
    කරලා ආවා

    එළ එළ මල්ලි. වැඩ ඉවරනම් අවුලක් නැහැනෙ
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    දියවන්නාව ලග:yes: එකේ කිබුල්ලු:baffled: (මට අප්පිරියයි ඇලවල් වල බහින්නත් ජරාව)

    කිඹුල්ලු නම් ඉන්නව තමයි ඒකෙ. පාර්ලිමේන්තුවෙ මෝරු ඉන්න එකේ ඔය කිඹුලෙක් හිටියම මොක ද වෙන්නෙ.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ලිං නම් නැතුව ඇති.
    මිනිස්සු වැඩියෙන් ගැවසෙන පැත්තක් නිසා වතුර කොහෙන් හරි ලැබෙන්න එපැයි

    කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 ප්‍රදේශවලට අද දහවල් 12 සිට පැය 17ක කාලයක් ජල සැපයුම අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි.

    මේ අනුව අදාළ ප්‍රදේශවලට හෙට උදෑසන 5.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ඇති. එම කාල සීමාව තුළ කොළඹ 06, බොරලැස්ගමුව සහ මහරගම නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.

    මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි මණ්ඩලය ජනතාවට දැනුම් දී සිටියි.
     
    • Like
    Reactions: donkosala

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශය, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 ප්‍රදේශවලට අද දහවල් 12 සිට පැය 17ක කාලයක් ජල සැපයුම අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි.

    මේ අනුව අදාළ ප්‍රදේශවලට හෙට උදෑසන 5.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ඇති. එම කාල සීමාව තුළ කොළඹ 06, බොරලැස්ගමුව සහ මහරගම නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.

    මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි මණ්ඩලය ජනතාවට දැනුම් දී සිටියි.

    දැන්ද බං කියන්නේ....