පෙර දැන්ම් දිමක් නැතිව වතුර කැපුවාම එහෙම තමයිමෙහෙ ලිං නෑ වතුර බෝතල් ඉවරයි දැනටමත්
ලිං නම් නැතුව ඇති.
මිනිස්සු වැඩියෙන් ගැවසෙන පැත්තක් නිසා වතුර කොහෙන් හරි ලැබෙන්න එපැයි
පෙර දැන්ම් දිමක් නැතිව වතුර කැපුවාම එහෙම තමයිමෙහෙ ලිං නෑ වතුර බෝතල් ඉවරයි දැනටමත්
වෙන මොකක් හරි මගුලක් පටලවගනී කියලා බයත් ඇති....![]()


මුකුත් නැ අයියේ පොඩි වැඩ වගයක් තිබ්බා
කරලා ආවා
දියවන්නාව ලගඑකේ කිබුල්ලු
(මට අප්පිරියයි ඇලවල් වල බහින්නත් ජරාව)
ඒවා මට හරියන්නෑ බං....

heta undenma wahane weda karaganna yanna one boralasgamuwata

alo macho
moko wenne
mehe nam wahinna gaththa

ඒක ගෙදර මිනිස්සු දන්නා නිසා අවුලක් නැතිව ඇති![]()


මෙහෙත් ගොරෝගෙන එනවා
තව ටිකකින් පටන්ගනී![]()
ලිං නම් නැතුව ඇති.
මිනිස්සු වැඩියෙන් ගැවසෙන පැත්තක් නිසා වතුර කොහෙන් හරි ලැබෙන්න එපැයි
කෝට්ටේ මහ නගර සභා බල ප්රදේශය, කොළඹ 05, කොළඹ 07 සහ කොළඹ 08 ප්රදේශවලට අද දහවල් 12 සිට පැය 17ක කාලයක් ජල සැපයුම අත්හිටවූ බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ, අඹතලේ සිට ජුබිලි ජල තටාකයට ජලය සැපයෙන ප්රධාන නළ මාර්ගයේ හදිසි අලුත්වැඩියාවක් හේතුවෙනි.
මේ අනුව අදාළ ප්රදේශවලට හෙට උදෑසන 5.00 දක්වා ජල සැපයුම අත්හිටවනු ඇති. එම කාල සීමාව තුළ කොළඹ 06, බොරලැස්ගමුව සහ මහරගම නගර සභා බල ප්රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර ඇත.
මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි මණ්ඩලය ජනතාවට දැනුම් දී සිටියි.