~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හපොයි මොකද්ද මේ කරගත්තේ :no: අංක දහතුන අසුබයි, 13,000 ඊට වඩා අසුබයි :baffled:අංක දහතුන ත්‍රෙඩ් එකේ 13,000 වෙනි පෝස්ට් එක දැම්මා කියන්නේ අතිශය භයානකයි :no:

    ක්‍රෙඩිට් ගොස්‌ ටු ත්‍රෙඩ් ඕනර්.... මිස්ටර් සේද්‍රික් එද්දාස්නමසියඅසුහය :dull:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    දන්නවද ඇයි 13 අසුභයි කියන මතය මිනිස්සු අතරට ආවේ කොහොමද කියල ?:rolleyes:

    13 අපල තමයි.... ව්‍යවස්ථාවටත් කෙලවෙන්න ගත්තේ 13ටවනි සංශෝධනයෙන් පස්සේ....
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    13 අපල තමයි.... ව්‍යවස්ථාවටත් කෙලවෙන්න ගත්තේ 13ටවනි සංශෝධනයෙන් පස්සේ....

    නෑ නෙ :oo: අපි ඒ ගැන කතාකරමු එහෙනං ඩොඩෝ කියන්න බලන්න

    ජේසුස් ගේ ප්‍රධාන අනුගාමිකයෝ ගණන 12 යි.
    ජේසුස් එක්ක ඔක්කොම 13.
    ඩාවින්චි ගේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් තියෙන්නේ The last supper ( අන්තිම රාත්‍රී භෝජනය ).

    බයිබලයේ සඳහන් වෙන විදිහට ජේසුස් එක්ක පාස්කු උත්සවයේ භෝජනය සඳහා ඔක්කොම අනුගාමිකයෝ සහභාගී වෙනවා.
    එතකොට ඔක්කොම ගණන 13 යි.

    නමුත් ඒ වෙනකොට ජේසුස් ව මරන්න කුමන්ත්‍රණය ඔක්කොම සැලසුම් කරලා අවසානයි.
    ජුදාස් කියන අනුගාමිකයා තමයි පවා දීම සිද්ධ කරන්නේ.
    ඔය භෝජනය තමයි ජේසුස් ගේ අවසන් භෝජනය.
    ඒ සිදුවීමෙන් පස්සේ ජේසුස් කුමන්ත්‍රණය කරලා කුරුසයේ මරණයට පත් කරනවා.

    එයින් පස්සේ මිනිස්සු අතර මතයක් ගොඩ නැගෙනවා ඕනෙම අවස්තාවක 13 එකතු වෙන අවස්තාවක මරණයක් හෝ කරදරයක් සිද්ධ වෙනවා කියල.
    ඒ විදිහට තමයි 13 නපුරු වෙන්නේ....

    Owev2WS.jpg
     
    එහෙනං ඉතින් මේක අදාළ වෙන්නෙම සෙඩා ට තමයි .......... ඔව් :yes::yes: