~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සිරාවට කටුස්සෙක්ව තාම දැක්කේ නෑ.... චීන්නු ඉන්න නිසා හොරෙන්ම සොට් එක දෙනවද දන්නෑ....
    මෙහෙත් නෑ හොයාගන්න :yes: හූනො නං ඉන්නවා ඕනේ තරං බිත්ති වල
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    13 වෙනි සංවාදේ...
    13000 වැනි පොස්ට් එක...


    :love::love::love:
    හපොයි මොකද්ද මේ කරගත්තේ :no: අංක දහතුන අසුබයි, 13,000 ඊට වඩා අසුබයි :baffled:අංක දහතුන ත්‍රෙඩ් එකේ 13,000 වෙනි පෝස්ට් එක දැම්මා කියන්නේ අතිශය භයානකයි :no:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මට හොඳටම කේන්ති ගිහිල්ල තියෙන්නේ.....
    :angry::angry::angry::angry:




    :P:P:P:P

    කොහෙටද ගියේ.....:dull::dull: ඉඳහන් ටිකක් මාත් එන්නන් හොයන යමන් දෙන්න එක්ක :oo::oo: එහෙම මේ ඕන ඕන වෙලාවට යන්න බෑනේ :frown::frown::frown:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හපොයි මොකද්ද මේ කරගත්තේ :no: අංක දහතුන අසුබයි, 13,000 ඊට වඩා අසුබයි :baffled:අංක දහතුන ත්‍රෙඩ් එකේ 13,000 වෙනි පෝස්ට් එක දැම්මා කියන්නේ අතිශය භයානකයි :no:

    දන්නවද ඇයි 13 අසුභයි කියන මතය මිනිස්සු අතරට ආවේ කොහොමද කියල ?:rolleyes: