~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජේසුස් ගේ ප්‍රධාන අනුගාමිකයෝ ගණන 12 යි.
    ජේසුස් එක්ක ඔක්කොම 13.
    ඩාවින්චි ගේ ලෝක ප්‍රසිද්ධ චිත්‍රයක් තියෙන්නේ The last supper ( අන්තිම රාත්‍රී භෝජනය ).

    බයිබලයේ සඳහන් වෙන විදිහට ජේසුස් එක්ක පාස්කු උත්සවයේ භෝජනය සඳහා ඔක්කොම අනුගාමිකයෝ සහභාගී වෙනවා.
    එතකොට ඔක්කොම ගණන 13 යි.

    නමුත් ඒ වෙනකොට ජේසුස් ව මරන්න කුමන්ත්‍රණය ඔක්කොම සැලසුම් කරලා අවසානයි.
    ජුදාස් කියන අනුගාමිකයා තමයි පවා දීම සිද්ධ කරන්නේ.
    ඔය භෝජනය තමයි ජේසුස් ගේ අවසන් භෝජනය.
    ඒ සිදුවීමෙන් පස්සේ ජේසුස් කුමන්ත්‍රණය කරලා කුරුසයේ මරණයට පත් කරනවා.

    එයින් පස්සේ මිනිස්සු අතර මතයක් ගොඩ නැගෙනවා ඕනෙම අවස්තාවක 13 එකතු වෙන අවස්තාවක මරණයක් හෝ කරදරයක් සිද්ධ වෙනවා කියල.
    ඒ විදිහට තමයි 13 නපුරු වෙන්නේ....

    Owev2WS.jpg
    ඒකයි මේ එහෙනං. සමහර හෝටල් වල අංක දහතුන කියල කාමර නැල්ලු,
    සීට් නැල්ලු හෙන කේස්. මේ පොඩි සිද්දිය ගිය දුර :no:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇයි ඩෝඩොත් අදාල වෙනව මම හිතන්නෙ ඒකට... :oo:

    එහෙනං ඉතින් මේක අදාළ වෙන්නෙම සෙඩා ට තමයි .......... ඔව් :yes::yes:

    නෑ නෑ කිලර් ගොයියා අදහස් කලේ කතෝලික හින්දා නෙමේ.....උඹනේ 13 වෙනි මණ්ඩප ත්‍රෙඩ් එක දැම්මේ... :P:P
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඒකයි මේ එහෙනං. සමහර හෝටල් වල අංක දහතුන කියල කාමර නැල්ලු,
    සීට් නැල්ලු හෙන කේස්. මේ පොඩි සිද්දිය ගිය දුර :no:

    පොඩි සිද්දිය? ඒ සිද්දියෙන් පස්සෙ තමයි BC AD වුනේ..... :angry:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒකයි මේ එහෙනං. සමහර හෝටල් වල අංක දහතුන කියල කාමර නැල්ලු,
    සීට් නැල්ලු හෙන කේස්. මේ පොඩි සිද්දිය ගිය දුර :no:

    ඉස්පිරිතාල වලත් 13 කාමර එහෙම ලෙඩ්ඩුන්ට නවතින්න දෙන්නේ නෑ නේද ?
    ඔය බඩු මුට්ටු ගබඩා කරන්න තමා ගන්නේ. :confused:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    නෑ නෑ කිලර් ගොයියා අදහස් කලේ කතෝලික හින්දා නෙමේ.....උඹනේ 13 වෙනි මණ්ඩප ත්‍රෙඩ් එක දැම්මේ... :P:P

    ආ එහෙමද, නෑ මම හිතන්නෙ, මම ඔය විකාර ඔලුවෙ තියන් ඉන්නෑ අනික :dull:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    පොඩි සිද්දිය? ඒ සිද්දියෙන් පස්සෙ තමයි BC AD වුනේ..... :angry:

    ඒකයි මේ එහෙනං. සමහර හෝටල් වල අංක දහතුන කියල කාමර නැල්ලු,
    සීට් නැල්ලු හෙන කේස්. මේ පොඩි සිද්දිය ගිය දුර :no:

    පොඩි සිද්ධියක් නෙමේ මනුස්සයෝ....ආගමක් සම්පුර්ණයෙන්ම වෙනස් වුනු සිදුවීමක්.ලෝක ඉතිහාසයක් අලුතින් ලියවුනු සිද්ධියක්...:yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පොඩි සිද්ධියක් නෙමේ මනුස්සයෝ....ආගමක් සම්පුර්ණයෙන්ම වෙනස් වුනු සිදුවීමක්.ලෝක ඉතිහාසයක් අලුතින් ලියවුනු සිද්ධියක්...:yes::yes:

    ඒකනෙ බලන්නකො පොඩි සිද්ධියක් ලු ඒක...