~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

thanujaka

Well-known member
  • hard disk එක case එකක් නෑ බන් එකේ අවුලක් නෙවෙයිනන්.. warranty තියෙනවද කියල බලපන් ලැපට ඔක්කොටම කලින්. තියෙනන් ගලවන්න යන්න එපා.. ඉස්සෙල්ල බලවපන් ගනන් අඩු place එකකින් අවුල මොකද්ද කියල. රැම්නන් උඹට දාගන්නත් පුලුවන්.. ඕන තරන් youtube තියෙනව ඕව disassemble reassemble කරන හැටි. ලොකු වැඩක් නෙවෙයි.. ඒත් එහෙම අවුලක්නන්
    උඹ හරි MHz ගානෙ හැටියට ගැලපෙන ram එකක් ගන්න ඕන.. මන් ගණන්නන් කොහොමද කියල දන්නෑ දැන්..

    වොරන්ටි නෑ බං බර කාලයක් දැන් මේක අරං..
    කඩේකටම යවනවා මේක..
    බඩු සෙත්තපෝච්චිද කියල මම බයේ හිටියේ..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නෑ අකුණු ගහල එහෙම ප්‍රශ්නයක් උනේ නෑ..
    මාස 6කට විතර උඩදි ඔන් කරද්දි වැඩ කලා..
    පෙරේදා ආයේ දාල බලනකොට තමයි ඕක ආවේ..

    දාන්නෙ ම නැතුව තිබුණහ ම හැබැයි ගොඩක් ඉලෙක්ට්‍රෝනික් කොටස් අවුල් යනව. හාඩ් එක වුණත් අවුල් යන අවස්ථා තියෙනව සමහර වෙලාවට.

    එහෙමනම් ඕකෙ බැටරි එකත් ඩෙඩ් වෙන්න පුළුවන්. බැටරි එක ගලවල චාජර් එකෙන් විතරක් ඔන් කරලත් බලන්න.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    වොරන්ටි නෑ බං බර කාලයක් දැන් මේක අරං..
    කඩේකටම යවනවා මේක..
    බඩු සෙත්තපෝච්චිද කියල මම බයේ හිටියේ..

    බීප් ප්‍රශ්න වලදි ගොඩදාන්න පුලුවන් බන් සාමාන්‍යයෙන්.. අවුලක් නැතිවෙයි
     

    thanujaka

    Well-known member
  • දාන්නෙ ම නැතුව තිබුණහ ම හැබැයි ගොඩක් ඉලෙක්ට්‍රෝනික් කොටස් අවුල් යනව. හාඩ් එක වුණත් අවුල් යන අවස්ථා තියෙනව සමහර වෙලාවට.

    එහෙමනම් ඕකෙ බැටරි එකත් ඩෙඩ් වෙන්න පුළුවන්. බැටරි එක ගලවල චාජර් එකෙන් විතරක් ඔන් කරලත් බලන්න.

    බැට්‍රි එකද කියල මටත් හිතුනා ඒක කරලා බැලුවා ඒත් එහෙමයි..
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේකම තමයි ලැප්ටොප් එක..
    ආ මේක ටොයිස් වැඩක් නේ බං ඉදපං ඒකත් කරලා බලල එන්න බුරුල් වෙලාද කියල..

    එළ එළ ඔය රැම් එකක් ඇඩ් කරන එකක්. ගලවන වීඩියෝ ඇති ඒව බලන්න.

    බැටරි එක ගලවල චාජර් එක ගහල ඔන් කරලත් බලන්න.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    හම්බුනා බන් kung fu 1972 :D:D




    -The snake teaches us suppleness and rhythmic endurance.
    -The praying mantis teaches us speed and patience.
    -And from the tiger, we learn tenacity and power.
    -And from the dragon, we learn to ride the wind.
    -Life sustains life. And all living creatures need nourishment.
    Yet, with wisdom, the body learns to sustain in ways that all may live.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය ලැපක් මස් කරන්න වගේ කල්පනාව...

    මස් කිවුව ම ඩොඩෝව ම මතකයට එනව.

    ලැප් එකනම් දැන් අපේ නීති විශාරද මහතා මස් කරන ගමන් :D
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මාත් ඔහොම පරණ මතක අවදිකරගන්න කියල නයිට් රයිඩර් ටික බෑවා බලන්න කියල ඒත් එපා වෙන ගතියක් ආව. ඉස්සර පොඩි කාලේ පට්ට කියල හිතුන ඒවා දැන් නිකන් පොඩි අවුල් ගතියක් දැනෙනව

    පරණ කියල ඔක්කොම සෙට් වෙන්නෑ බන් ඉතින්.. :P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    -The snake teaches us suppleness and rhythmic endurance.
    -The praying mantis teaches us speed and patience.
    -And from the tiger, we learn tenacity and power.
    -And from the dragon, we learn to ride the wind.
    -Life sustains life. And all living creatures need nourishment.
    Yet, with wisdom, the body learns to sustain in ways that all may live.

    :P:P:P