~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    You must spread some Reputation around before giving it to NK123 again. :sorry:

    රෙප් දෙන්න විදිහක් නෑ. පුලුවන් වුන ගමන් දෙනව.. ලොකු උදවුවක් කරේ..
     
    thanujaka

    Well-known member
  • සල්ලි සල්ලි කියල නොබලා අලුත් එකක් ගන්න හරි කියලද කොහෙද ඔය කියන්නේ කෑ ගහල :yes:

    ලැප්ටොප් එකනං ඕනේ නෑ ඒක ඇතුලේ තියෙනවා ඉස්සර ඉදලම ෆොටො..
    එලකිරි එකේ ගෙට් ටුගෙදර් එකේ ෆොටෝස් ඉදන් තියෙනවා ඒ ටික ගත්තනං ඇති..
    ලැප්ටොප් එක නං වැඩක් නෑ මට..
    මේක මස් කරලා හරි කමක් නෑ ඒ ටික ගත්තනං ඇති..
    එක එක ෆොටො 2000කට වඩා තියෙනව..
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Photos ගන්නනම් Enclosure එකකට හාඩ් එක ‍ගලවල ගහල ගන්න පුළුවන් ලේසියෙන්.
     
    thanujaka

    Well-known member
  • ඔන් වෙන්නෙ නැද්ද ලැප් එක? බීප් සද්දෙ විතරක් ද එන්නෙ? නැත්තම් ඔන් වෙලත් බීප් එනව ද?

    ඔන් වෙන්නෙම නෑ දිගටම බිප් බීප් බීප් ගගා මහ සද්දයක් එනවා..:dull:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔන් වෙන්නෙම නෑ දිගටම බිප් බීප් බීප් ගගා මහ සද්දයක් එනවා..:dull:

    එහෙනන් ඇතුලෙ battery එකක් ඇති.. dell ද බන්? 
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලැප්ටොප් එකනං ඕනේ නෑ ඒක ඇතුලේ තියෙනවා ඉස්සර ඉදලම ෆොටො..
    එලකිරි එකේ ගෙට් ටුගෙදර් එකේ ෆොටෝස් ඉදන් තියෙනවා ඒ ටික ගත්තනං ඇති..
    ලැප්ටොප් එක නං වැඩක් නෑ මට..
    මේක මස් කරලා හරි කමක් නෑ ඒ ටික ගත්තනං ඇති..
    එක එක ෆොටො 2000කට වඩා තියෙනව..
    ගුගල් අකවුන්ට් එකක් හදල අප්ලෝඩ් කරලා දාන්න ගුගල් ෆොටෝස් වලට නැත්තන් එකපාරම ගහල ගියොත් අපරාදේ. :yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔන් වෙන්නෙම නෑ දිගටම බිප් බීප් බීප් ගගා මහ සද්දයක් එනවා..:dull:

    රැම් එකක් සමහරවිට බුරුල් වෙලා ඇති. ගොඩක් මොඩල්වලනම් රැම් එක තියෙන තැන ලේසියෙන් ගලවන්න පුළුවන්. කලාතුරකින් ඒවලනම් කේසින් එක සම්පූර්ණ වගේ ගලවන්න වෙනව.
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    නෑ chinese මතක හැටියට.. හැමදාම zen ගුරුවරයගෙන් ශිෂ්‍යය ඉගෙන ගත්තු කතාවක් පෙන්නනව.. දෙන්නම chinese ක්‍රමේට හාමුදුරුවො විදිහට ඉන්නෙ. ඔශීන් කාලේ හදපු එකක් වගේ.. පරණයි.

    :confused: koi kale wage da giye

    parana giya English ewanan gedak methana athi

    https://www.elakiri.com/forum/showthread.php?t=1766847
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    81%2B8pLuHPuL.png
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ඔන් වෙන්නෙම නෑ දිගටම බිප් බීප් බීප් ගගා මහ සද්දයක් එනවා..:dull:

    උඹ online search කරොත් ගොඩක් ඒවට beep codes තියෙනව.. ram එක ගියාම තමයි සාමාන්‍යයෙන් බීප් ගාන්නේ.. ඒත් පොඩ්ඩක් loose වුනහමත් එහෙම වෙනව..
     
    thanujaka

    Well-known member
  • ගුගල් අකවුන්ට් එකක් හදල අප්ලෝඩ් කරලා දාන්න ගුගල් ෆොටෝස් වලට නැත්තන් එකපාරම ගහල ගියොත් අපරාදේ. :yes:

    ඒක කරන්නවත් ඔන් වෙන්නෙ නෑනේ බං..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    You must spread some Reputation around before giving it to NK123 again. :sorry:

    රෙප් දෙන්න විදිහක් නෑ. පුලුවන් වුන ගමන් දෙනව.. ලොකු උදවුවක් කරේ..

    එල එල :D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔය කියන ඒව තේරේන්නේ නෑ බං මට..:dull:

    Hard Disk Enclosure එකක් සල්ලි දීල ගන්න. නැත්තම් යාලුවෙක්ගෙන් ඉල්ල ගන්න. 2.5 SATA එකක් වෙන්න ඕන. (හද්ද පරණ එකක් නෙමෙයිනම් SATA Hard එන්නෙ. ). Laptop SATA Hard Disk Enclosure කිවුව ම ගොඩක් කම්පුයුටර් කඩවල ඇති. ඔන්ලයින් කට්ටිය ගාවත් තියෙනව. ඒකට නිකන් Plug කරන්න තියෙන්නෙ ලැප් එකේ හාඩ් එක ගලවල. ඊට පස්සෙ ඒක ඕන ම කම්පියුටර් එකකට ගහල ඔයාගෙ ඩේට ගන්න පුළුවන්. Enclosure එකක් සාමාන්‍යයෙන් Rs 1300 වගේ වෙන්නෙ USB 3.0