කාගේද දන්නේ නෑනේ ටැග් එක![]()

එකනෙ අප්පා.........
අයිතිකාරයා ට කියන්නෙ තියෙන්නෙ ඉතින්..........
සංසාරේ සිහිනෙ ඔයා
කියලා තමා........![]()







එහෙම කියමු නෙහ් 



මමත් සබ් කරා එකට හරි උත්තරයක් හම්බුනේ නෑ.. උඹ දන්නා විදියට කියපන්
ඒ වගේද බන් දවසෙම ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා කිව්වම..... 6-2
ළමයි නං ඉන්නේ 2000ක් විතර
![]()


සාමාන්‍යයෙන් පාවිච්චි වෙන්නෙ නෑන කියල අම්මගෙ සහෝදරයගෙ දුවට මං හිතන්නෙ. ඒ වගේ ම ඇවැස්ස නෑන කියල තාත්තගෙ සහෝදරියගෙ දුවට මං හිතන්නෙ. හරියට ෂුවර් නෑ.




අහ ඒකනම් සෑහෙන වාසියක් තමයි. මං වුණත් අර 2000 ඕන නෑ කියල ඩවුන්ලෝඩ් කරනව![]()



ම්ම්ම්ම් ඔහොම ඉඳපන් මේ කල්පනා කරනවා....![]()
ආආආආ එහෙනං නෑනලා නෑ ඔක්කොම ඉන්නේ කොල්ලෝ![]()

ම්ම්ම්ම් ඔහොම ඉඳපන් මේ කල්පනා කරනවා....![]()
ආආආආ එහෙනං නෑනලා නෑ ඔක්කොම ඉන්නේ කොල්ලෝ![]()

ඒක හොඳයි. නැත්තම් ඉතින් යන වැඩ පැත්තක තියල නෑන දිහා බලාගෙන හිටියොත් 

ඩූ අයි හෑව් පර්මිශන් ටු ස්පීක් ෆ්‍රීලි?![]()
බිකොස් යුවා ලයර්... 
ඉෆ් යු වෝන්ට් ටු ටෙල් සම්තින්.. ෆස්ට් යු හැව් ටු ටෙල් මි... වියා පි එම් 

එකනේ බන්... අනික 4G හිටු කියල ඩවුන් කිරිල්ලක් තියෙන්නේ...![]()
එකනේ බන්... අනික 4G හිටු කියල ඩවුන් කිරිල්ලක් තියෙන්නේ...![]()
