කෝට් කරනකොට ස්ලෝව් නෑ![]()

අම්මට සිරි ඔව් නේන්නම්
advanced ගිහින් පොස්ට් කලානම් හරි![]()



ඇඩ්වාන්ස් ගියත් ඒ සේතේම තමයිඑකනේ කිව්වේ....ඇඩ්වාන්ස් ගියත් ඒ සේතේම තමයි

18280 ත් පැනල
කටුස්සා පේන්නත් නැ අද
අලුත් එක දැම්මනම් හරි අද හෙට



අසහනේ නෙහ් අලුත් එක දාන්න ඉන්නේ.. මන් දන්නෙත් නෑ.. මේකේ භාරකාර මණ්ඩලේ තමයි එක දන්නේ![]()
කටුස්සා Last Activity: Today 12:00 AM
අද නිවාඩු ගිහින් වගේ
සම්මාන උස්සන් ඉදලා මහන්සි ඇති



දොයිය ගිහින් ඇති පරාලේ උඩට වෙලා 

මිෂන් ඉම්පොසිබල් බලන්නේ නැද්ද?