ගායක රවින්ද්‍ර මිගමාරච්චි මැතිවරණයට
https://www.facebook.com/photo.php?fbid=10212083078622601&set=a.3430397049042&type=3
ගායක රවින්ද්‍ර මිගමාරච්චි මැතිවරණයට

මම වැරදි නම් හරිගස්සන්න මැතිවරණ කොමිසම විසින් තමයි හරියටම තීරණය කරන්න අවශ්‍ය මැතිවරණ දිනය එතකන් පුළුවන් ව්‍යවස්ථාදායක සභාව රැස් වෙන්නවිසුරුවට පස්සේ ඉක්මනට චන්දයක් තියන්න වෙනවනේ
පාර්ලිමේන්තුව නැතිව වැඩකරන්න බෑනේ![]()
අධිකරණයේ මත විමවිමකින් තොරව මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි යැයි මහින්ද දේශප්‍රිය පවසනවලු
පෙබරවාරි වගේ තමයි මම හිතන්නේ


හිටන් හෙන බැක් අප් ප්ලෑන් ටිකක් තියන් වගේ වැඩේට බැහැල තියෙන්නේ
![]()
![]()
ශේශාද්රි ප්‍රියසාද් මැතිවරණයටහාපෝ...
මුගේ සින්දුව තාම මට මතකයි
මම වැරදි නම් හරිගස්සන්න මැතිවරණ කොමිසම විසින් තමයි හරියටම තීරණය කරන්න අවශ්‍ය මැතිවරණ දිනය එතකන් පුළුවන් ව්‍යවස්ථාදායක සභාව රැස් වෙන්න
එහි නායකයා වර්තමාන කතානායක වරයායි

අධිකරණයේ මත විමවිමකින් තොරව මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි යැයි මහින්ද දේශප්‍රිය පවසනවලු
පෙබරවාරි වගේ තමයි මම හිතන්නේ

මැතිවරණ ඔන නෑ බං.... ජනාධිපති රට පාලනය කරයි ඉතුරු කාලේ.... පහසුයි... ලාබායි.... පොරටත් ලේසී.....කියන්න බැහැ බන් කොහොමද කියලStudies walata rata yanna US, Europe walata Visa apply karala inna (karanna inna) ayata issues eida danne na?![]()
එහෙම උනොත් මුළු රටම සොරිම තමාදන්නෑ බන්
අනපනත් එහෙම සම්මත කරන්න පාර්ලිම්නේතුව ඕනෙනේ
මාස 3 ක් වගේ සමහරවිට කල් ඇති
මෙහෙම ඩයල් එකක් ලොව කිසිම රටක පහල උනේ නැහැමැතිවරණ ඔන නෑ බං.... ජනාධිපති රට පාලනය කරයි ඉතුරු කාලේ.... පහසුයි... ලාබායි.... පොරටත් ලේසී.....
එහෙම උනොත් මුළු රටම සොරිම තමා

විසුරුවට පස්සේ ඉක්මනට චන්දයක් තියන්න වෙනවනේ
පාර්ලිමේන්තුව නැතිව වැඩකරන්න බෑනේ![]()
ඔව්.මම වැරදි නම් හරිගස්සන්න මැතිවරණ කොමිසම විසින් තමයි හරියටම තීරණය කරන්න අවශ්‍ය මැතිවරණ දිනය එතකන් පුළුවන් ව්‍යවස්ථාදායක සභාව රැස් වෙන්න
එහි නායකයා වර්තමාන කතානායක වරයායි
මැතිවරණ ඔන නෑ බං.... ජනාධිපති රට පාලනය කරයි ඉතුරු කාලේ.... පහසුයි... ලාබායි.... පොරටත් ලේසී.....

ඔව්.
ඒකාබද්ධ අරමුදලෙන් මැකෝට ඡන්දය කරන්න මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න බලය දීලා තියෙනවා විසුරුවපුවම.. මාස තුනක් ඇතුළත ඡන්දය තියන්න ඕනේ
විනාසේ කොලේනම් මංගලගේ සෙට් එක.... සිරිසේනගේ සරම කඩලා සමනල කං කොරන්ට ගිහින්නේ.....මෙහෙම ඩයල් එකක් ලොව කිසිම රටක පහල උනේ නැහැ
මහින්ද ලොක්කා අවුරුදු දෙකක් කලින් චන්දෙ තියලා කොරපු විනාසය තමා මේ
