~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    45688911_10212083078702603_5780969179473510400_n.jpg

    ගායක රවින්ද්‍ර මිගමාරච්චි මැතිවරණයට

    https://www.facebook.com/photo.php?fbid=10212083078622601&set=a.3430397049042&type=3
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    විසුරුවට පස්සේ ඉක්මනට චන්දයක් තියන්න වෙනවනේ :baffled:
    පාර්ලිමේන්තුව නැතිව වැඩකරන්න බෑනේ :oo:
    මම වැරදි නම් හරිගස්සන්න මැතිවරණ කොමිසම විසින් තමයි හරියටම තීරණය කරන්න අවශ්‍ය මැතිවරණ දිනය එතකන් පුළුවන් ව්‍යවස්ථාදායක සභාව රැස් වෙන්න

    එහි නායකයා වර්තමාන කතානායක වරයායි
     
    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown
    අධිකරණයේ මත විමවිමකින් තොරව මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි යැයි මහින්ද දේශප්‍රිය පවසනවලු

    පෙබරවාරි වගේ තමයි මම හිතන්නේ

    Studies walata rata yanna US, Europe walata Visa apply karala inna (karanna inna) ayata issues eida danne na? :baffled::confused:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    :baffled: හිටන් හෙන බැක් අප් ප්ලෑන් ටිකක් තියන් වගේ වැඩේට බැහැල තියෙන්නේ
    Drk9WmHW4AAcgdz.jpg

    Drk6kNXV4AAhTQU.jpg:large

    පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
    70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
    කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....

    ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....
    bpQQJ2h.jpg

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම වැරදි නම් හරිගස්සන්න මැතිවරණ කොමිසම විසින් තමයි හරියටම තීරණය කරන්න අවශ්‍ය මැතිවරණ දිනය එතකන් පුළුවන් ව්‍යවස්ථාදායක සභාව රැස් වෙන්න
    එහි නායකයා වර්තමාන කතානායක වරයායි

    දන්නෑ බන් :dull:
    අනපනත් එහෙම සම්මත කරන්න පාර්ලිම්නේතුව ඕනෙනේ

    මාස 3 ක් වගේ සමහරවිට කල් ඇති
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අධිකරණයේ මත විමවිමකින් තොරව මහ මැතිවරණයක් පැවැත්වීමට නොහැකි යැයි මහින්ද දේශප්‍රිය පවසනවලු

    පෙබරවාරි වගේ තමයි මම හිතන්නේ

    :rofl::rofl: මැතිවරණ ඔන නෑ බං.... ජනාධිපති රට පාලනය කරයි ඉතුරු කාලේ.... පහසුයි... ලාබායි.... පොරටත් ලේසී.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Studies walata rata yanna US, Europe walata Visa apply karala inna (karanna inna) ayata issues eida danne na? :baffled::confused:
    කියන්න බැහැ බන් කොහොමද කියල
    ඉරාක ඇෆ්ගන්ස්තාන් පකිස්තාන් සිරියා ඊජිප්තු උන්ට දේශපාලන අවුල් නිසා වෙන රටවලට යන්න හෙනටම ශොට් එක වැදුනා නේ
    hpe එකේ ලොක්කෙක් මෙහෙට එන්න විසා වලට දාලා ඌට ස්ටේට්මන්ට් එකක් එවලා ට්‍රැවල් වොර්නින් එකක් තියෙනව කියල ඌ එක අපේ ඔෆිස් එකට එවල තිබ්බා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :rofl::rofl: මැතිවරණ ඔන නෑ බං.... ජනාධිපති රට පාලනය කරයි ඉතුරු කාලේ.... පහසුයි... ලාබායි.... පොරටත් ලේසී.....
    මෙහෙම ඩයල් එකක් ලොව කිසිම රටක පහල උනේ නැහැ

    මහින්ද ලොක්කා අවුරුදු දෙකක් කලින් චන්දෙ තියලා කොරපු විනාසය තමා මේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එහෙම උනොත් මුළු රටම සොරිම තමා

    සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන ජිවන වියදම, රාජ්‍ය ආයතන පරිපාලනය අවුල් ගියොත්.. :sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විසුරුවට පස්සේ ඉක්මනට චන්දයක් තියන්න වෙනවනේ :baffled:
    පාර්ලිමේන්තුව නැතිව වැඩකරන්න බෑනේ :oo:

    මම වැරදි නම් හරිගස්සන්න මැතිවරණ කොමිසම විසින් තමයි හරියටම තීරණය කරන්න අවශ්‍ය මැතිවරණ දිනය එතකන් පුළුවන් ව්‍යවස්ථාදායක සභාව රැස් වෙන්න

    එහි නායකයා වර්තමාන කතානායක වරයායි
    ඔව්.
    ඒකාබද්ධ අරමුදලෙන් මැකෝට ඡන්දය කරන්න මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න බලය දීලා තියෙනවා විසුරුවපුවම.. මාස තුනක් ඇතුළත ඡන්දය තියන්න ඕනේ
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl: මැතිවරණ ඔන නෑ බං.... ජනාධිපති රට පාලනය කරයි ඉතුරු කාලේ.... පහසුයි... ලාබායි.... පොරටත් ලේසී.....

    හිටන්ලන්තයට දෙවි පිහිටයි :sorry:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව්.
    ඒකාබද්ධ අරමුදලෙන් මැකෝට ඡන්දය කරන්න මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න බලය දීලා තියෙනවා විසුරුවපුවම.. මාස තුනක් ඇතුළත ඡන්දය තියන්න ඕනේ

    ආ.... ඔව් ඒක තමයි.
    පාර්මේන්තු චන්දය කල් දාලා බෑනේ
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙහෙම ඩයල් එකක් ලොව කිසිම රටක පහල උනේ නැහැ

    මහින්ද ලොක්කා අවුරුදු දෙකක් කලින් චන්දෙ තියලා කොරපු විනාසය තමා මේ
    විනාසේ කොලේනම් මංගලගේ සෙට් එක.... සිරිසේනගේ සරම කඩලා සමනල කං කොරන්ට ගිහින්නේ..... :lol: