අන්නේකයි මාත් බැලුවේ ම්කක්ද මේ සීන් එක කියලා...පාර්ලිමේන්තුව විසිරවීමේ බලය 33 1 ට අනූව ජනාධිපතිට තියෙනවා. ඒකේ කිසිම ගැටලුවක් නෑ.... හැබැයි ඒ බලය ලැඛෙන්නේ 70 1ට අනූව....
70 1 පැහැදිලිව කියනවා අවුරුදු 4.5ක් යනකන් බෑ කියලා....
කලින් මේක තිබුනේ අවුරුදු දෙකක් කියලා....
ඊට කලින් කරනවානම් 3න් දෙකක් බලයක් ඔන....
![]()
අර මම කලින් කියපු ක්රයිසිස් කතාව තියෙන වගන්ත්යත් බලන්න ඕනේ...
33 තියෙන්නේ බලය. 70 තියෙන්නේ ඒ බලය ක්රියාත්මක වෙන කාලය...
ආතල්






