~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අපෝ ඒකට කමක් නැ
    මටත් හැමතිස්සෙම එන්න වෙන්නේ නැ

    ස්පෑම් නං කරන්න පුළුවන් ඉතින් ආපු වෙලාවේ ඉඳන්.... එහෙම කරලා වැඩක් නෑනේ :rofl::rofl::rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ගොඩේකොල්ලා;23763041 said:
    මමත් ආවා. :D

    13 අවාසනාවන්තයි කියනවනේද?

    සේදිරිස් නැකත් බලලා දැම්මේ
    ඒ නිසා අසුභ නැ
    :D:D:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගොඩේකොල්ලා;23763041 said:
    මමත් ආවා. :D

    13 අවාසනාවන්තයි කියනවනේද?

    ආ වෙල්කම් කිව්වා :D:D:D ඉතාලිය කියල හිතගනින්කෝ එහේ 13 වාසනාවන්තයි ලු
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්පෑම් නං කරන්න පුළුවන් ඉතින් ආපු වෙලාවේ ඉඳන්.... එහෙම කරලා වැඩක් නෑනේ :rofl::rofl::rofl:

    ඔව් ඔව් තරගෙට කියලා එහෙම කරලනම් වැඩක් නෑ
    තේරුමක් ඇතිව පොස්ට් දාන්න ඕනේ :D
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    b47ByqC.jpg


    මගේ ෆොටෝ එක දාල නෑ
    11.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඔව් ඔව් තරගෙට කියලා එහෙම කරලනම් වැඩක් නෑ
    තේරුමක් ඇතිව පොස්ට් දාන්න ඕනේ :D

    එකනේ බන්... අපරාදේ එහෙම කරාම
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    13 අසුබ ඉලක්කමක් නේද :shocked: සෙඩ්රිකට මෙදාපාර නං මොකක්හරි වෙනවා. අසහනත් ෂේප් එකේ මාරුවුණේ ඕක තමා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මල් බබාත් තාම නැ
    වෙලාවට එන්නම් කියලනේ ගියේ :oo:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ ෆොටෝ එක දාල නෑ
    11.gif
    පෝස්ට් දාපු අයගෙන් උඩම පනස් දෙනා අතරින් සුදුසු අය තමා දැම්මේ.:yes: තාම පොටෝ එකට එන්න සුදුසුකම් මදි :P මේකේ ඇක්ටිව් හිටියොත් ලබන පාර පුළුවන්