නවය පහු වෙනව කිව්වෙ කලින් ත්රෙඩ් එකේ මතක නැද්ද
https://www.elakiri.com/forum/showpost.php?p=23762327&postcount=19853

නවය පහු වෙනව කිව්වෙ කලින් ත්රෙඩ් එකේ මතක නැද්ද
https://www.elakiri.com/forum/showpost.php?p=23762327&postcount=19853

එත් ඉතින් 7.10 පහු වෙලා ගියේ... මොකක්හරි වැඩක් ඇති එහෙනංඅපෝ ඒකට කමක් නැ
මටත් හැමතිස්සෙම එන්න වෙන්නේ නැ



ගොඩේකොල්ලා;23763041 said:මමත් ආවා.
13 අවාසනාවන්තයි කියනවනේද?



ෆෝන් එකෙන් බලල යන්න ඇති සමහරවිට

ගොඩේකොල්ලා;23763041 said:මමත් ආවා.
13 අවාසනාවන්තයි කියනවනේද?


ඉතාලිය කියල හිතගනින්කෝ එහේ 13 වාසනාවන්තයි ලුසේදිරිස් නැකත් බලලා දැම්මේ
ඒ නිසා අසුභ නැ



ස්පෑම් නං කරන්න පුළුවන් ඉතින් ආපු වෙලාවේ ඉඳන්.... එහෙම කරලා වැඩක් නෑනේ![]()

ඔව් ඔව් තරගෙට කියලා එහෙම කරලනම් වැඩක් නෑ
තේරුමක් ඇතිව පොස්ට් දාන්න ඕනේ![]()
මගේ ෆොටෝ එක දාල නෑ![]()
පෝස්ට් දාපු අයගෙන් උඩම පනස් දෙනා අතරින් සුදුසු අය තමා දැම්මේ.මගේ ෆොටෝ එක දාල නෑ![]()
තාම පොටෝ එකට එන්න සුදුසුකම් මදි
මේකේ ඇක්ටිව් හිටියොත් ලබන පාර පුළුවන් අයිස් කැටයක් දාන්න බෑනේ සුදු පාට බැක්ගෘව්න්ඩ් එකේ
