සේදිරිස් නැකත් බලලා දැම්මේ
ඒ නිසා අසුභ නැ

ආ වෙල්කම් කිව්වාඉතාලිය කියල හිතගනින්කෝ එහේ 13 වාසනාවන්තයි ලු
13 අසුබ ඉලක්කමක් නේදසෙඩ්රිකට මෙදාපාර නං මොකක්හරි වෙනවා. අසහනත් ෂේප් එකේ මාරුවුණේ ඕක තමා

අනික් හැම එකාම බෑ බෑ කිය කියා ෂේප් උනේ ඕක තමා උඹ පැනල හා දාන්නං කිව නෙතුක් විතරක්....වේ...
![]()
දැන් ඉතින් හරි 
යාලුවෙක්ගෙ අම්ම නැතිවෙලා කිව්වනේ
මේ දවස්වල රෑට එහෙලු

දැන් තමයි දන්නේ....අනික් හැම එකාම බෑ බෑ කිය කියා ෂේප් උනේ ඕක තමා උඹ පැනල හා දාන්නං කිව නෙදැන් ඉතින් හරි
![]()

