~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

සේදිරිස් නැකත් බලලා දැම්මේ
ඒ නිසා අසුභ නැ
:D:D:D

එළ එළ නැකැත් රාළ ද පවුසි ද දන්නෙනෑ නැකත හැදුවෙ :)


ආ වෙල්කම් කිව්වා :D:D:D ඉතාලිය කියල හිතගනින්කෝ එහේ 13 වාසනාවන්තයි ලු

තැන්කියු !තැන්කියු!


13 අසුබ ඉලක්කමක් නේද :shocked: සෙඩ්රිකට මෙදාපාර නං මොකක්හරි වෙනවා. අසහනත් ෂේප් එකේ මාරුවුණේ ඕක තමා

:rofl:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තුක් විතරක්....වේ...

    PE2vbsb.gif
    අනික් හැම එකාම බෑ බෑ කිය කියා ෂේප් උනේ ඕක තමා උඹ පැනල හා දාන්නං කිව නෙ :P දැන් ඉතින් හරි :sorry:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනික් හැම එකාම බෑ බෑ කිය කියා ෂේප් උනේ ඕක තමා උඹ පැනල හා දාන්නං කිව නෙ :P දැන් ඉතින් හරි :sorry:

    දැන් ඒවි මොකක්හරි පුරාජේරු කතාවක් ගහගෙන :rofl::rofl: