60 GB දවසටත් මදිවෙනවා බං මෙහෙට ආවම....
මචං නිකන් මේ පැත්තේ හොට දාලා යන්න කියලා අවේ උබ රටද ඉන්නේ
60 GB දවසටත් මදිවෙනවා බං මෙහෙට ආවම....
කෝපි නැතෙයි
තව පොස්ට් 10ක් දාලා මන් යනවා
100 ගැහුවම
ආ මේ වැඩ කරන තැන ගැනද කිව්වෙ...![]()
ආ මේ කැනඩාවෙ නෙ....ලංකාවෙ කියල හිතුවෙ.....

hmm
මේ දවස්වල ඉඩම් හොයනව ගෙයක් හදන්න...![]()
හා.... හා... එහෙම බෑ... තමන් ගැන විතරක් හිතන්න තහනම්
![]()

ලංකාවේ කොහෙද 5G
4Gවත් හරියට දීගන්න බැරුව![]()

නැ බං ගෙදර..... වැඩකරන තැන කොහොමද දන්නෑ....
දැන් මර්ජුවානා ලීගල් කරලාලු නේද එහේ![]()
![]()
moko muththa pelawahakwath wennei hadanne

ලංකාවේ කොහෙද 5G
4Gවත් හරියට දීගන්න බැරුව![]()

සිරාවට ඒක මීටර් උන් නෑනෙ....නෑ මුන් ජී දීගෙන දීගෙන යන හින්ද ඒ ජීත් දීල ඇති කියල හිතුවෙ...![]()

හච් මෙච්චර කලක් තිබ්බේ 3G ලබන සදුදා ඉදන් කොලබට 4G දෙනවලු අපේ රට තාක්ෂණය පැත්තෙන් අවුරුදු බර ගානක් පිටිපස්සෙන් තාම ඉන්නේ![]()
නැ බං ගෙදර..... වැඩකරන තැන කොහොමද දන්නෑ....
11.55 AM
කලා බං..... පිස්සු යක්කූ... කරන්න වැඩ නෑනේ මුන්ට......
