~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කෝපි නැතෙයි
    තව පොස්ට් 10ක් දාලා මන් යනවා
    100 ගැහුවම

    හා.... හා... එහෙම බෑ... තමන් ගැන විතරක් හිතන්න තහනම්

    Lejayange-coffee.png
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හා.... හා... එහෙම බෑ... තමන් ගැන විතරක් හිතන්න තහනම්

    Lejayange-coffee.png

    බෑ බන් නිදිමතයි
    පලවෙනි දවස නිසා හිටියේ

    ස්තුතියි කෝපි කෝප්පයට :D
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලංකාවේ කොහෙද 5G
    4Gවත් හරියට දීගන්න බැරුව :rolleyes:

    සිරාවට ඒක මීටර් උන් නෑනෙ....නෑ මුන් ජී දීගෙන දීගෙන යන හින්ද ඒ ජීත් දීල ඇති කියල හිතුවෙ... :rofl:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ලංකාවේ කොහෙද 5G
    4Gවත් හරියට දීගන්න බැරුව :rolleyes:

    හච් මෙච්චර කලක් තිබ්බේ 3G ලබන සදුදා ඉදන් කොලබට 4G දෙනවලු අපේ රට තාක්ෂණය පැත්තෙන් අවුරුදු බර ගානක් පිටිපස්සෙන් තාම ඉන්නේ:baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරාවට ඒක මීටර් උන් නෑනෙ....නෑ මුන් ජී දීගෙන දීගෙන යන හින්ද ඒ ජීත් දීල ඇති කියල හිතුවෙ... :rofl:

    අපේ එවුන් ඉතින් කටින්නේ ඔක්කොම දෙන්නේ
    මහලොකුවට බැලුම් උඩ යැව්වා:rolleyes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    හච් මෙච්චර කලක් තිබ්බේ 3G ලබන සදුදා ඉදන් කොලබට 4G දෙනවලු අපේ රට තාක්ෂණය පැත්තෙන් අවුරුදු බර ගානක් පිටිපස්සෙන් තාම ඉන්නේ:baffled:

    ඉටිසලැට් එක්ක පූට්ටුවක් දැම්ම නේද ඒකයි එහෙනන් ඒ