~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එතකොට නඩු දැම්මොත් එහෙම :rolleyes:

    කව්රු නඩු දාන්නද
    අවුලක් වෙන්නේ නැ අපිට IP කෙනෙක් ඉන්නවනේ
    උට කියක් හරි දීලා ශේප් කරගන්න පුළුවන්
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ෆ්‍රී අයිස්පලමක් දෙනවා කේස් එක බාර නොගෙන හිටියොත්...

    පෙනී පෙනී අල්ලස් දෙනවනේ අම්මප.. එකත් මගෙන්ම අරගෙන :oo::oo::oo::rofl::rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දීපවලීදාට දීපවලී සඳ අරන්
    මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
    සිංහල හාලෙ බතට ආසම මාලුපිනි උයන්
    ගමේ ම නෑයො එක්ක අපි ඉන්නවා මඟ බලන්

    ජීවිතය නම් කිමැයි.....
    ජීවිතය නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
    අනුන් සෙත උදෙසා තමන් සුව නොතකා
    දිවිය කැපකළ උතුම් මිනිසුනි
    මිනිස්කම නම් කිමැයි කියා දෙන්නේ ඔබයි
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මඩ දෙකක් තියෙ ගහන්න.....තට්ටයෙක් ට විරුද්දවයි,කන්නාඩි පොලගෙක්ට විරුද්දවයි......

    ආ... මට කනෙන් පෙන්නන්න පුළුවන්...
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මඩ දෙකක් තියෙ ගහන්න.....තට්ටයෙක් ට විරුද්දවයි,කන්නාඩි පොලගෙක්ට විරුද්දවයි......

    W42MUf5.gif


    ඔන්න එකක් ඩෙඩිකේට් කලා ඔයාට....
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ෆ්‍රී අයිස්පලමක් දෙනවා කේස් එක බාර නොගෙන හිටියොත්...
    awanka niladhariyekta pagawa denna uthsaha kara kiyala danawa naduwak
    කව්රු නඩු දාන්නද
    අවුලක් වෙන්නේ නැ අපිට IP කෙනෙක් ඉන්නවනේ
    උට කියක් හරි දීලා ශේප් කරගන්න පුළුවන්
    pagawata nam be.yalu kamata udawwak karannam
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පෙනී පෙනී අල්ලස් දෙනවනේ අම්මප.. එකත් මගෙන්ම අරගෙන :oo::oo::oo::rofl::rofl:

    නැතුව අතින් වියදම් කරන් දෙන්න පුලුවන් යැ...පොලිස් කොත්තු වගෙ තමා..මේක පොලිස් අයිස්පලම් :P
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නැතුව අතින් වියදම් කරන් දෙන්න පුලුවන් යැ...පොලිස් කොත්තු වගෙ තමා..මේක පොලිස් අයිස්පලම් :P

    මේක හරියන්නේ නෑ සුප්‍රීම් කෝට් යන්න වෙනවා :oo::oo: