ඉන්නවනේ තාම![]()

ටැග් දෙකක් දෙන්නකො........................![]()
එතකොට නඩු දැම්මොත් එහෙම![]()
දෙයි හාන්දුරුවනේ දෙකක් මොකටද?
ෆ්රී අයිස්පලමක් දෙනවා කේස් එක බාර නොගෙන හිටියොත්...





දීපවලීදාට දීපවලී සඳ අරන්
මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්
සිංහල හාලෙ බතට ආසම මාලුපිනි උයන්
ගමේ ම නෑයො එක්ක අපි ඉන්නවා මඟ බලන්
මඩ දෙකක් තියෙ ගහන්න.....තට්ටයෙක් ට විරුද්දවයි,කන්නාඩි පොලගෙක්ට විරුද්දවයි......
මඩ දෙකක් තියෙ ගහන්න.....තට්ටයෙක් ට විරුද්දවයි,කන්නාඩි පොලගෙක්ට විරුද්දවයි......
awanka niladhariyekta pagawa denna uthsaha kara kiyala danawa naduwakෆ්රී අයිස්පලමක් දෙනවා කේස් එක බාර නොගෙන හිටියොත්...
pagawata nam be.yalu kamata udawwak karannamකව්රු නඩු දාන්නද
අවුලක් වෙන්නේ නැ අපිට IP කෙනෙක් ඉන්නවනේ
උට කියක් හරි දීලා ශේප් කරගන්න පුළුවන්
පෙනී පෙනී අල්ලස් දෙනවනේ අම්මප.. එකත් මගෙන්ම අරගෙන![]()

දැන් මෙහෙ මුදල් ඒකකය අයිස් පලම් දකාටවත් කියන්න ඕන නෑ අයිස් පලන් 10ක් දෙන්නන් කේස් එක බාරගන්න![]()
නැතුව අතින් වියදම් කරන් දෙන්න පුලුවන් යැ...පොලිස් කොත්තු වගෙ තමා..මේක පොලිස් අයිස්පලම්![]()

