~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අද නාන්න වෙන්නේ නෑ මෙහෙ වතුර නෑ වතුර ටැංකියේ වතුර ටික පරිස්සන් කරගන්න ඔනේ දවස් 2කට වත් අපේ පැත්තේ මහ රෑට තමයි ටැංකියට වතුර පිරෙන්නේ:baffled::baffled:
    කොහොමද මුත්තේ දැන් අත්‍යවශ්‍ය ස්ථාන පිරිසිදු කරගන්නේ වතුර නැතුව :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මේ මනුස්සය අපිව රවට්ටලා නේද :no: කෝ එතකොට අලුත් දේවාලෙට කියල මගෙන් ඉල්ලගත්ත සල්ලි :shocked:

    :shocked::shocked: කවුද දැන් ඉතින් ඕවට වගකියන්නෙ? පරීක්ෂණයක් කරන්න වෙයි වගේ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අද නාන්න වෙන්නේ නෑ මෙහෙ වතුර නෑ වතුර ටැංකියේ වතුර ටික පරිස්සන් කරගන්න ඔනේ දවස් 2කට වත් අපේ පැත්තේ මහ රෑට තමයි ටැංකියට වතුර පිරෙන්නේ:baffled::baffled:

    ඇලක් දොළක් වැවක් ගඟක් වගේ හොයාගෙන යන්න වෙයි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කොහොමද මුත්තේ දැන් අත්‍යවශ්‍ය ස්ථාන පිරිසිදු කරගන්නේ වතුර නැතුව :baffled:

    වතුර තියනවා ටැංකියේ පරිස්සම් කර ගන්න ඔනේ :P මුන් හෙට දවස ඇතුලේ හැදුවෙ නැත්නම් අනිද්දා තමයි වතුර පිරෙන්නේ (රෑට විතරනේ වතුර පිරෙන්නේ) :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    අද නාන්න වෙන්නේ නෑ මෙහෙ වතුර නෑ වතුර ටැංකියේ වතුර ටික පරිස්සන් කරගන්න ඔනේ දවස් 2කට වත් අපේ පැත්තේ මහ රෑට තමයි ටැංකියට වතුර පිරෙන්නේ:baffled::baffled:

    අප්පා
    දවස් 2ක් :oo:
    මොකක්ද කේස් එක? බටයක් කැඩීලද?