~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අර ත්‍රෙඩ් එක මට 4න් එකෙන් හොයන්න බෑනෙ.. 🙁🙁 ඒක කියෙව්වා නන් එකක් හොයාගන්න පුලුවන් වෙයි 😬😬😬

    මන් දැක්කා ඊයේ ඒක උඩ ඇවිල්ලා තියෙනවා
    bump කරන්න බැරිඋනානේ
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    සිනි නැති ප්ලෙන්ටි ඔර් කොපි තමා ආස.......
    නැත්නම් වැඩි සිනි ඉගුරු ප්ලෙන්ටි :love:

    අපො..... කෝපි දාලා පිටි නියමයි...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ආ මම දැක්කා සීන් එක.......
    ඇයි එකෙ තියෙන අවුල මොකක්ද......
    මාත් මාර ආසයි තේ එකෙ පාන් පොගවගෙන කන්න....:love:
    කොහොමද ප්ලෙන්ටි එකක උනු උනු රෝස් පාන් පොගවන් කනකොට.......අර චූටී රෝස් පාන් තමා මරු ම...

    නෑ අප්ප චිකන් කරි එකක් එක්ක පාන් කෑවෙ...විහිලුවට ප්ලේන්ටි කතාව කිව්වෙ...හවසට වගේ තමා එහෙම ප්ලේන්ටි එක්ක කන්නෙ.... :D
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    නෑ අප්ප චිකන් කරි එකක් එක්ක පාන් කෑවෙ...විහිලුවට ප්ලේන්ටි කතාව කිව්වෙ...හවසට වගේ තමා එහෙම ප්ලේන්ටි එක්ක කන්නෙ.... :D

    😂😂😂🙈🙈🙈🙈
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කට්ටිය පාන කථා වගේ. ඉඟුරු පාන් මල්ලි
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇයි මොකො.............

    මටත් බැලුනාද මන්දා.......................
    ඉබේ හැරිලා.........:love:;)

    ඇහුවා ඇහුවා පට්ට ගහන ලිස්‍ට් එකෙ 2 ට දාගත්තා
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආ මම දැක්කා සීන් එක.......
    ඇයි එකෙ තියෙන අවුල මොකක්ද......
    මාත් මාර ආසයි තේ එකෙ පාන් පොගවගෙන කන්න....:love:
    කොහොමද ප්ලෙන්ටි එකක උනු උනු රෝස් පාන් පොගවන් කනකොට.......අර චූටී රෝස් පාන් තමා මරු ම...

    නෑ අප්ප චිකන් කරි එකක් එක්ක පාන් කෑවෙ...විහිලුවට ප්ලේන්ටි කතාව කිව්වෙ...හවසට වගේ තමා එහෙම ප්ලේන්ටි එක්ක කන්නෙ.... :D

    :baffled::baffled::baffled:
    රෝස් පාන් ප්ලේන්ටි ජෝඩුව