අර ත්රෙඩ් එක මට 4න් එකෙන් හොයන්න බෑනෙ..ඒක කියෙව්වා නන් එකක් හොයාගන්න පුලුවන් වෙයි
![]()
මන් දැක්කා ඊයේ ඒක උඩ ඇවිල්ලා තියෙනවා
bump කරන්න බැරිඋනානේ

සිනි නැති ප්ලෙන්ටි ඔර් කොපි තමා ආස.......
නැත්නම් වැඩි සිනි ඉගුරු ප්ලෙන්ටි![]()
මන් දැක්කා ඊයේ ඒක උඩ ඇවිල්ලා තියෙනවා
bump කරන්න බැරිඋනානේ
ආ මම දැක්කා සීන් එක.......
ඇයි එකෙ තියෙන අවුල මොකක්ද......
මාත් මාර ආසයි තේ එකෙ පාන් පොගවගෙන කන්න....
කොහොමද ප්ලෙන්ටි එකක උනු උනු රෝස් පාන් පොගවන් කනකොට.......අර චූටී රෝස් පාන් තමා මරු ම...

නෑ අප්ප චිකන් කරි එකක් එක්ක පාන් කෑවෙ...විහිලුවට ප්ලේන්ටි කතාව කිව්වෙ...හවසට වගේ තමා එහෙම ප්ලේන්ටි එක්ක කන්නෙ....![]()
ආආආආ තිබුනද හොයලා ගනින්කො menna user Dulanzz

ඇයි මොකො.............
මටත් බැලුනාද මන්දා.......................
ඉබේ හැරිලා.........![]()

නෑ අප්ප චිකන් කරි එකක් එක්ක පාන් කෑවෙ...විහිලුවට ප්ලේන්ටි කතාව කිව්වෙ...හවසට වගේ තමා එහෙම ප්ලේන්ටි එක්ක කන්නෙ....![]()

ආ මම දැක්කා සීන් එක.......
ඇයි එකෙ තියෙන අවුල මොකක්ද......
මාත් මාර ආසයි තේ එකෙ පාන් පොගවගෙන කන්න....
කොහොමද ප්ලෙන්ටි එකක උනු උනු රෝස් පාන් පොගවන් කනකොට.......අර චූටී රෝස් පාන් තමා මරු ම...
නෑ අප්ප චිකන් කරි එකක් එක්ක පාන් කෑවෙ...විහිලුවට ප්ලේන්ටි කතාව කිව්වෙ...හවසට වගේ තමා එහෙම ප්ලේන්ටි එක්ක කන්නෙ....![]()

කට්ටිය පාන කථා වගේ. ඉඟුරු පාන් මල්ලි