~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නුරාවී කියන සිංදුවට ඔෆිශියල් වීඩීයො එකක් නැ..ඉතින් අපි එකට විඩීයො එකක් හදනවා....
    ඔයාත් එනවා නම් ක්‍රිම් මැලිබන් එකෙන් හරි මංචි එකෙන් හරි ස්පොන්සර් එකක් ගෙන්න ඔනි...
    අපි කොහොම හරි බිස්කට් කන සීන් එකකුත් ඔබන්නම් විඩියෝ එකට;);)

    ආආආ හරි වැඩේ... මටත් කෙල්ලෙක් හොයල දෙන්න මන් ප්‍රධාන චරිතෙ කරන්නන් මොකෝ කියන්නේ... :P:P හා ද? හා ද? 

    giphy-downsized.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ආආආ හරි වැඩේ... මටත් කෙල්ලෙක් හොයල දෙන්න මන් ප්‍රධාන චරිතෙ කරන්නන් මොකෝ කියන්නේ... :P:P හා ද? හා ද? 

    giphy-downsized.gif

    බැනෙ..කොල්ලගෙ කීලර්ට ඔනි ලු..ඉබේ හැරෙන මල අපෙ nk මලයා...එතකොට ඔයාට කෙල්ලගෙ චරිතෙ දෙන්න පුලුවන්..හැබැයි එතකොට කෙල්ලෙක් සෙට් වෙනවා නම් ප්‍රශ්නයක් නේද..කොල්ලෙක් සෙට් උනත් අවුලක් නේ......:oo::oo:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    බැනෙ..කොල්ලගෙ කීලර්ට ඔනි ලු..ඉබේ හැරෙන මල අපෙ nk මලයා...එතකොට ඔයාට කෙල්ලගෙ චරිතෙ දෙන්න පුලුවන්..හැබැයි එතකොට කෙල්ලෙක් සෙට් වෙනවා නම් ප්‍රශ්නයක් නේද..කොල්ලෙක් සෙට් උනත් අවුලක් නේ......:oo::oo:

    dude

    :oo::oo::oo:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බැනෙ..කොල්ලගෙ කීලර්ට ඔනි ලු..ඉබේ හැරෙන මල අපෙ nk මලයා...එතකොට ඔයාට කෙල්ලගෙ චරිතෙ දෙන්න පුලුවන්..හැබැයි එතකොට කෙල්ලෙක් සෙට් වෙනවා නම් ප්‍රශ්නයක් නේද..කොල්ලෙක් සෙට් උනත් අවුලක් නේ......:oo::oo:

    නැ නැ ඕන නැ :angry:

    මට අර හප්පන කාර් කාරයගේ චරිතේ දෙන්න. මන් ඔය කොල්ලො බල්ලො මල් ඔක්කොම ගානට බලාගන්නන් .. හෙහෙහෙ :P:P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    නැ නැ ඕන නැ :angry:

    මට අර හප්පන කාර් කාරයගේ චරිතේ දෙන්න. මන් ඔය කොල්ලො බල්ලො මල් ඔක්කොම ගානට බලාගන්නන් .. හෙහෙහෙ :P:P

    එක නෙමෙයි ශූට් කරන්නෙ.....
    දැනට ඔයාට ගැලපෙන ම චරිතෙකට තියෙන්නෙ කෙල්ලයි කොල්ලයි කන බිස්කට් එක තමා...:oo:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    ආදර හැඟුම් ආදර හැඟුම්
    නුපුරැදුයි.. මට නොපුරැදුයි...
    ඒ.. හැඟුම්..

    ආදර හැඟුම් ආදර හැඟුම්..
    කිතිකවයි.. හද කිතිකවයි...
    ඒ හැඟුම්..

    ආදර හැඟුම් ///

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha

    ආදර හැඟුම් ආදර හැඟුම්
    නුපුරැදුයි.. මට නොපුරැදුයි...
    ඒ.. හැඟුම්..

    ආදර හැඟුම් ආදර හැඟුම්..
    කිතිකවයි.. හද කිතිකවයි...
    ඒ හැඟුම්..

    ආදර හැඟුම් ///

    සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
    මගේ හද තුළ කරයි විමසිලි
    සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
    මගේ හද තුළ කරයි විමසිලි
    නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
    මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එක නෙමෙයි ශූට් කරන්නෙ.....
    දැනට ඔයාට ගැලපෙන ම චරිතෙකට තියෙන්නෙ කෙල්ලයි කොල්ලයි කන බිස්කට් එක තමා...:oo:

    කෙල්ලයි කොල්ලයි මාව හපනවද එතකොට :shocked:

    අවුලක් නෑ.. මෙච්චර කල් වුනෙත් ඔහොම වැඩනේ.. හාකෝ එහෙනන්.. :eek:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
    මගේ හද තුළ කරයි විමසිලි
    සැඳෑ අඳුරේ සැළෙන තරු එළි
    මගේ හද තුළ කරයි විමසිලි
    නැගෙන ගනඳුර වඩයි සිතුවිලි
    මේ මඟුල් රෑ බිඳෙයි ඉවසිලි

    You must spread some Reputation around before giving it to IKL again. :sorry: