~~(13)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(13)~~

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Become through earned
    And granted liberation
    Rise above the secrecy
    And silent deception

    Clarity is determined
    At the depths of murky waters
    The potion of black earthed blood
    Is the sludge
    Draining the conscious

    Essential learning
    Corrupted and drifted
    In this deceiving world
    The modern savant has ignored the soul
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මේං සරාටම ගහපු එකක් මූණු පොතේ දැක්ක.. ලොල්.. :P:P

    44246272-1901036566671493-6923324424582070272-o.jpg
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    :oo::baffled:හපොයි හොද වෙලාවට ඉස්කොලේ කාලෙ යාලුවා එහෙම නොකලෙ..

    ඇයි එහෙම කිව්වේ? :confused: හොඳ වෙලාවට කිව්වේ ඇයි?? තේරැන් නෑ.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඇයි එහෙම කිව්වේ? :confused: හොඳ වෙලාවට කිව්වේ ඇයි?? තේරැන් නෑ.

    නැ එයාගෙ එෆෙයාර් එකට සපොර්ට් කලේ මම.....එ මදිවට වෙඩිම දවසෙ කෙල්ලට තනි රකින්න උනෙත් මට...එහෙම උනා නම් මට වෙන්නෙත් මේ දවස් වල ලමයා අරන් මොන්ටිසෝරි යන්න නේ........:oo::oo:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    නැ එයාගෙ එෆෙයාර් එකට සපොර්ට් කලේ මම.....එ මදිවට වෙඩිම දවසෙ කෙල්ලට තනි රකින්න උනෙත් මට...එහෙම උනා නම් මට වෙන්නෙත් මේ දවස් වල ලමයා අරන් මොන්ටිසෝරි යන්න නේ........:oo::oo:

    ඉතින් කවද හරි හැමෝම ලමය අරන් මොන්ටිසෝරි යන්නේ නැද්ද? :confused: එච්චරම අකමැති කෙනෙක්ව කොහොමද ඉස්කෝලෙ කාලේ හොඳම යාලුව වුනේ?
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඉතින් කවද හරි හැමෝම ලමය අරන් මොන්ටිසෝරි යන්නේ නැද්ද? :confused: එච්චරම අකමැති කෙනෙක්ව කොහොමද ඉස්කෝලෙ කාලේ හොඳම යාලුව වුනේ?

    As a friend එයා මරු..සුපිරියටම..........එත් as a husband නම් මට හිතුනෙ නැ..:oo:
    එ කවදා හරි නෙ...දැන්ම නෙමෙයි නේ.........:eek:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    As a friend එයා මරු..සුපිරියටම..........එත් as a husband නම් මට හිතුනෙ නැ..:oo:
    එ කවදා හරි නෙ...දැන්ම නෙමෙයි නේ.........:eek:

    එහෙම විදි දෙකක් තියෙනවද as a friend, as a husband කියල.. හ්ම්ම්.. මට ඕව තේරෙන්නෑ.. හාකෝ..:හාකෝ.. :dull::dull:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    එහෙම විදි දෙකක් තියෙනවද as a friend, as a husband කියල.. හ්ම්ම්.. මට ඕව තේරෙන්නෑ.. හාකෝ..:හාකෝ.. :dull::dull:

    ඔව් එහෙම තියෙනවා..යාලුවා කියන්නෙ ජිවිතෙ එක පුද්ගලයෙක් විතරයි.එය ඉන්නෙ ජිවිතෙ එක සීමාවක..එත් හස්බන්ඩ් කියන කෙනා එහෙම නැ...එයා මුලු ජිවිතේම..එයා වෙනුවෙන් අපි නොකරන දෙයක් නැ නේද........